මනුස්සකම

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හිතන්න දෙයක් ඇත.
    එක දෙයක් නම් දන්නවා
    මේ මගේ රට අනිත් හැම රටකට වඩාම හොද බව
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්ත විය හැකි කතාවක් :yes::yes::yes:
    නියමෙටම ලියල තියෙනවා.මුල් කතෘට ඒ ගෞරවය හිමිවිය යුතුයි
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි මචං :):)
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ශ්‍රී ලංකාව තරම් සිංහල අපිට හරියන තැනක් නැ බන්. යකෝ මෙහෙ වතුර බීල හිටියත් සැපයි.....අප්සෙට් වෙන කතාවක් බන් මේක...
    :baffled::no: