යුපුනා කා ගත්ත නේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,262
    166,498
    113
    එකමත් එක රටක
    ඌ ටිකක් කැලේ දිව්වා වගේ නැද්ද ?

    මුල් හරියේ වම් පැත්තේ ලයින් එක ලගටම වගේ යනවා.
    ඉවර කරන්නේ දකුණු පැත්තේ ලයින් එකත් කපාගෙන.

    ටිකක් කෙලින් දිව්ව්නම් දුර අඩු වෙන්නේ නැද්ද ? :unsure:
     
    • Like
    Reactions: senewimala1988

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    ඌ ටිකක් කැලේ දිව්වා වගේ නැද්ද ?

    මුල් හරියේ වම් පැත්තේ ලයින් එක ලගටම වගේ යනවා.
    ඉවර කරන්නේ දකුණු පැත්තේ ලයින් එකත් කපාගෙන.

    ටිකක් කෙලින් දිව්ව්නම් දුර අඩු වෙන්නේ නැද්ද ? :unsure:
    ow math e seen eka dakka..kelin diwwa nam aniwa chance ekak tibuna 1st wenna..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,313
    49,677
    113
    සේදවත්ත
    100 කරන එක ලේසි නෑ. හැමදාම 9 ගනන් ක්ලොක් කරන්න බෑ . හුලං, උශ්ණත්වය , ස්ට්‍රෙස් ලෙවල් , කම්පිටිශන් , ස්ටාර්ට් එක වගේ සෑහෙන්න වැඩ කරනවා . උගේ දන් ඇවරේජ් යන්න ඕනේ 10.01-10.10 වගේ අතර ටයිමින් . ඒත් ඉහත සාධක මත ඒක වෙනස් වෙනවා. අනික හීට්ස් වල වේස්ටේජ් කරා වැඩී 10. 03 කොහෙද දුවලා . එකක් දිව්වම ලොවෙට් ඇගේ සාරය යනවා . ඇත්ලටික් කරපු අයට ඕක තේරෙනවා අනික මසල්ස් ඒම ඇදෙනවා . සෑහෙන්න හොදයි ඒත් ඔලිම්පික මෙඩල් එක්කට තාම මදි කන්සිස්ටන්සි නෑ . තව අවුරුද්දක් වගේ මේ ලෙවල් එකේම දිව්වනම් මෙඩල් එකක් සුවර් . බලහන් 1 උන එකාගේ මසල් පවර් එක කුලු හරකෙක් වගේ. ඒම නැතුව වේගය ගන්න බොල්ට් වගේ උස ඔටුවෙක් වෙන්න ඕනේ නැත්තම් ගැට්ලින් අසපා පවෙල් ලුවිස් වගේ මසල් පවර් වලින් දුවන්න ඕනේ