ah ekada u hodai but over confidence wage line ekak teyanawa uge100m
ow bnah ekada u hodai but over confidence wage line ekak teyanawa uge
set ekenma personal best thiyenneth utada kohedaarun kotata hitiyata duwanawane diwillak
ow math e seen eka dakka..kelin diwwa nam aniwa chance ekak tibuna 1st wenna..ඌ ටිකක් කැලේ දිව්වා වගේ නැද්ද ?
මුල් හරියේ වම් පැත්තේ ලයින් එක ලගටම වගේ යනවා.
ඉවර කරන්නේ දකුණු පැත්තේ ලයින් එකත් කපාගෙන.
ටිකක් කෙලින් දිව්ව්නම් දුර අඩු වෙන්නේ නැද්ද ?![]()