නෑහ් දැන් වෙලාව 9.40 එහෙනම් මෙලහට යූරාජ් ගොය්ය වැඩේ පටන් අරන් ඇති නේද?කියාපු වෙලාව මල් වට්ටියට අත ගහන්ඩ.මේ මොහොතේ සියලු කායික මානසික ශක්තිය ලබේවා කියල මම යූරාජ්ට බොක්කෙන් සුබ පතනව.
![]()
මිස්ටර් ඇන්ඩ් ම්සිස් යූරාජ්ට මගෙන් හැපි වෙඩින් ගීතයක්

1nma![]()

මගේ උණුසුම් සුභ පැතුම් යුරාජ් සහෝදරයට සහ ඔහුගේ සෙනෙහෙබර බිරිඳට.ඒක නෙවෙයි කවුද ඒ අවාසනාවන්ත තරුනිය?.
හහ් හහ් හා, මම විහිලුවක් කරේ. දෙන්නට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතනවා.
මෙයට හ්යුමනොයිඩ්ස්