යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නෑහ් දැන් වෙලාව 9.40 එහෙනම් මෙලහට යූරාජ් ගොය්ය වැඩේ පටන් අරන් ඇති නේද?කියාපු වෙලාව මල් වට්ටියට අත ගහන්ඩ.මේ මොහොතේ සියලු කායික මානසික ශක්තිය ලබේවා කියල මම යූරාජ්ට බොක්කෙන් සුබ පතනව.:P:P:P

    9-sc185824.jpg

    මිස්ටර් ඇන්ඩ් ම්සිස් යූරාජ්ට මගෙන් හැපි වෙඩින් ගීතයක්:P:P

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    නෑහ් දැන් වෙලාව 9.40 එහෙනම් මෙලහට යූරාජ් ගොය්ය වැඩේ පටන් අරන් ඇති නේද?කියාපු වෙලාව මල් වට්ටියට අත ගහන්ඩ.මේ මොහොතේ සියලු කායික මානසික ශක්තිය ලබේවා කියල මම යූරාජ්ට බොක්කෙන් සුබ පතනව.:P:P:P

    9-sc185824.jpg

    මිස්ටර් ඇන්ඩ් ම්සිස් යූරාජ්ට මගෙන් හැපි වෙඩින් ගීතයක්:P:P

    1nma :lol: :lol: :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :rofl::rofl::rofl::P:P:P:P

    තොරන් බඳින්නට රබන් ගහන්නට සුබ මොහොතක් ආවා...
    පැතුම් ලොවේ මල් සිහින සැබෑවී අලුත් යුවල ආවා...
    මල් අහුරක් ගෙන දෙපල තුරුල් වී සුපෙම් සිනහ පෑවා....
    ජය මංගලම් වේවා......

    dog_cat_dancing.gif

  • Jul 4, 2009
    7,259
    462
    83
    නෑහ් දැන් වෙලාව 9.40 එහෙනම් මෙලහට යූරාජ් ගොය්ය වැඩේ පටන් අරන් ඇති නේද?කියාපු වෙලාව මල් වට්ටියට අත ගහන්ඩ.මේ මොහොතේ සියලු කායික මානසික ශක්තිය ලබේවා කියල මම යූරාජ්ට බොක්කෙන් සුබ පතනව.:P:P:P

    මිස්ටර් ඇන්ඩ් ම්සිස් යූරාජ්ට මගෙන් හැපි වෙඩින් ගීතයක්:P:P

    :baffled::baffled::lol::lol::lol::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මගේ උණුසුම් සුභ පැතුම් යුරාජ් සහෝදරයට සහ ඔහුගේ සෙනෙහෙබර බිරිඳට.ඒක නෙවෙයි කවුද ඒ අවාසනාවන්ත තරුනිය?.
    හහ් හහ් හා, මම විහිලුවක් කරේ. දෙන්නට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතනවා.
    මෙයට හ්‍යුමනොයිඩ්ස්

    1kc29bb3d09e.jpg
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මගේ උණුසුම් සුභ පැතුම් යුරාජ් සහෝදරයට සහ ඔහුගේ සෙනෙහෙබර බිරිඳට.ඒක නෙවෙයි කවුද ඒ අවාසනාවන්ත තරුනිය?.
    හහ් හහ් හා, මම විහිලුවක් කරේ. දෙන්නට වාසනාවන්ත යුග දිවියකට ආසිරි පතනවා.
    මෙයට හ්‍යුමනොයිඩ්ස්

    පොලොන්නරුව පැත්තෙ කෙනෙක් කියන්නෙ :):):dull::dull: