යුරාජ් මාමිට නිවන් සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරනව![]()

හ්ම්..හ්ම්...කට්ටිය සෙට් වෙලා යමු නේද බන්![]()

හ්ම්..හ්ම්...
ලෙමන් පෆ් (R) එහෙම අරං.....
මේකට නම් රිදෙයි වෙන ලොන්ත කොකට්ස් කෙනෙක් ට තදේට......

පරක්කු වැඩී බන් දැන්![]()

ඔව් බංකට්ටිය සෙට් වෙලා යමු නේද බන්![]()
. බල්ලා කන්න ආස කෑම ජාති මොනවද දන්නෑනේ
ඔව් බං. බල්ලා කන්න ආස කෑම ජාති මොනවද දන්නෑනේ
![]()

ලැප් කන්නා දැගලිල්ලේ - නෝනා එක්ක සෙලවිල්ලේ...
බල්ලා හෙමින් බලු කූඩුවෙ දොර ඇරගන්නේ...........
කන්ඩ පනී........
කලින් දවසෙ කැස්ස අනේ....බේත් අරං ආවෙ හවස...
මස්කුට්ටියකින් බඩගිනි නිවා දොර වසා......
බල්ලා උනත් හොද සැප දී හුරතලේට ඇති කර ගන්නේ......
කන්ඩ පනී.....
මස්සිනාගෙ කුප්ප වැඩේ සිහි කරලා උදේ හවස....
බයිසිකලෙන් හුක් ඉස්මාට් වැඩ කිඩ දමලා......
වෙහෙස නොබලා හැන්දෑවට I.G.I ගහලා.....
කන්ඩපනී..............
බුරන සද්දෙ ඇහුන ගමං වැටුන සරම අහුල අහුල...
ටෝච් එළිය ගේට්ටුවට අල්ලං දුවලා.......
ලනුව කඩා ගත්ත ටොමිගෙ @@ දෙක ලග කකුල පැටලුනා......
කන්ඩපනී..........
පැනපු ගමන් බල්ලා කාපු කකුලෙන් පැනි ගලා එද්දි...
සරමත් නෑ අමු නේකඩ් පාරෙ දුවනවා.....
ඉන්දියාවෙ සින්දු කියන රානිගෙ මියුසික් එක පරදා.......
බාරි බනී..............
කන්ඩ පණී......බල්ලා...
බාරි බනී....
එතකොට කන්ඩ පනී....
හා හා .. බාරි බනී......
මුල් ගීය - මන්නාරම් පිටි වැල්ලේ