යුරාජ් මාමා,

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අයියෝ බන් මොකද මේ උනේ
    ඉක්මනට සනිපවෙන්න කියලප්‍රාර්ථනා කරනවා.......
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හ්ම්..හ්ම්...
    ලෙමන් පෆ් (R) එහෙම අරං.....:dull::rofl::rofl::rofl::rofl:

    මේකට නම් රිදෙයි වෙන ලොන්ත කොකට්ස් කෙනෙක් ට තදේට......

    :oo::oo::oo:
    කාටද රිදුනේ :oo::oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුකට ලියවුනු ගී 1

    ලැප් කන්නා දැගලිල්ලේ - නෝනා එක්ක සෙලවිල්ලේ...
    බල්ලා හෙමින් බලු කූඩුවෙ දොර ඇරගන්නේ...........
    කන්ඩ පනී........

    කලින් දවසෙ කැස්ස අනේ....බේත් අරං ආවෙ හවස...
    මස්කුට්ටියකින් බඩගිනි නිවා දොර වසා......
    බල්ලා උනත් හොද සැප දී හුරතලේට ඇති කර ගන්නේ......
    කන්ඩ පනී.....

    මස්සිනාගෙ කුප්ප වැඩේ සිහි කරලා උදේ හවස....
    බයිසිකලෙන් හුක් ඉස්මාට් වැඩ කිඩ දමලා......
    වෙහෙස නොබලා හැන්දෑවට I.G.I ගහලා.....
    කන්ඩපනී..............

    බුරන සද්දෙ ඇහුන ගමං වැටුන සරම අහුල අහුල...
    ටෝච් එළිය ‍ගේට්ටුවට අල්ලං දුවලා.......
    ලනුව කඩා ගත්ත ‍ටොමිගෙ @@ දෙක ලග කකුල පැටලුනා......
    කන්ඩපනී..........

    පැනපු ගමන් බල්ලා කාපු කකුලෙන් පැනි ගලා එද්දි...
    සරමත් නෑ අමු නේකඩ් පාරෙ දුවනවා.....
    ඉන්දියාවෙ සින්දු කියන රානිගෙ මියුසික් එක පරදා.......
    බාරි බනී..............

    කන්ඩ පණී......බල්ලා...
    බාරි බනී....

    එතකොට කන්ඩ පනී....
    හා හා .. බාරි බනී......

    මුල් ගීය - මන්නාරම් පිටි වැල්ලේ
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :P:P:lol:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    යුරාජ් ලිදේ පනී