යුරාජ් මාමා,

dilhansen

Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    අඩේ , මේකේ ඉන්න හැම ඒකාම උඹට වැඩිය බල්ලට ආදාරේ නේ බං :lol::lol::lol::rofl::rofl::rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යුරාජ් අයියේ ඉකමණින් සනීප වෙයන් හොඳේ :):)
    ලැබුව මාසේ ළඟදිම මම වයර් ලස් මීයෙක් ගන්න එන්න හිටියේ..
    ආයෙ උන් ගෙනාවද ගියපාර ස්ටොක් ඉවරයි කියුවනේ..
    (මට ජීනියස් එකෙක් ඕන..:dull::dull::dull: )

    ai ube dan meeya hoda nadda :baffled:
    epa wenawa bola oya wire nathi meyonta battery danna giyama :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යුරාජ් අයියේ ඉකමණින් සනීප වෙයන් හොඳේ :):)
    ලැබුව මාසේ ළඟදිම මම වයර් ලස් මීයෙක් ගන්න එන්න හිටියේ..
    ආයෙ උන් ගෙනාවද ගියපාර ස්ටොක් ඉවරයි කියුවනේ..
    (මට ජීනියස් එකෙක් ඕන..:dull::dull::dull: )

    බඩු ගෙනාවා..... ඕනා වෙලාවක වරෝ.... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    අළුත් තැනක දැන් ඉන්නේ හරිය..... :D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බඩු ගෙනාවා..... ඕනා වෙලාවක වරෝ.... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    අළුත් තැනක දැන් ඉන්නේ හරිය..... :D
    bump mokatada kiyala dannawa ne :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බඩු ගෙනාවා..... ඕනා වෙලාවක වරෝ.... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    අළුත් තැනක දැන් ඉන්නේ හරිය..... :D

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි....:dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පන අදිනවලු.
    රත්නේ රත්නේ කිය කියා පන අදිනවලු
    :lol: බස් අයියා නෙමෙ දුක් විදින්නෙ අර අසරණ සතා:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බඩු ගෙනාවා..... ඕනා වෙලාවක වරෝ.... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    අළුත් තැනක දැන් ඉන්නේ හරිය..... :D

    හොර වැඩ කළාම තැන් මාරු කරන්න වෙනවා තමා :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol: බස් අයියා නෙමෙ දුක් විදින්නෙ අර අසරණ සතා:(
    ඌ ගිය ආත්මෙ ලෝන් එකක් දාලා මුගෙන් ලැපක් අරන් ගෙදර ගිහින් ඕන් කරන කොටම පිච්චිලා.
    මූ ක්ලේම් කරන්න බෑමයි කියලා.
    පස්සෙ ඌ හිතේ තරහට ලැපේ මදර් බෝඩ් එක කාල, අනේ ඒ කනකොට රැම් එකක් උගුරෙ හරහට හිටලයි මැරිලා තියෙන්නෙ.
    මැරෙන මොහොතේ මූ ගැන ඇති වුන වෛර සිතින් බල්ලෙක් වෙලා ඉපදිලා මූ ලඟටම ඇවිත්.
    වෙලාවක් එනකන් ඉදලා රත්නෙ මාමිව හැපුවට ඌ දැන් ඉදලා නෑ රත්නෙ මාමෙ කබරයා වගේ විසයි කියලා :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මස් මාංස කවලා...
    බලු කූඩුවෙ දමලා...
    යුරා ඇති කරන්ඩ ගත්ත අනේ.. ටොමියා...
    ඌට කකුල කන්ඩ කියලා...
    කව්ද එකෙක් කියලා.....
    හිතුවද ඌ කෑවෙ නෑ කියලා...

    බල්ලට කකුල කන්ඩ කියලා....
    කව්ද එකෙක් කියලා.....
    හිතුවද ඌ බෑ කියයි කියාලා....

    බලු රෑන සමග දඩාවතේ යන්ඩ....
    දිරන කාර් ලග චූ දා(ආආආ)න්ඩ.......
    පිළිකන්නේ බෑ ලු උඩු බුරන්ඩ.....
    ඌ ආසා නැද්ද බල්ලා වගේ ඉන්ඩ........

    හොද ජාතියෙ බලු කෑමම කන්ඩ...
    දිනපතාම හෝස් එකෙන් නා(ආආආ)න්ඩ...
    ලොකු නෝනා සමග පාර තොටේ යන්ඩ...
    මේ ටොමියාට බෑ ඒ මොකුත් කරන්ඩ.....

    ඒ විදිහට ඉන්ඩ බෑ කියලා කියන්ඩ....
    ලැප් කාන්නාගේ කකුලම කන්ඩ.....
    ගෙදර දාලා යන්ඩ.. බෑ නේද කියන්ඩ....
    ටොමී මස්සිනාගෙ වැඩ කර දෙන්ඩ....
     
    • Like
    Reactions: urajdrlk