හිටියා ලැප් කන මාමෙක්...
ඌට හිටියා හොද සැර බල්ලෙක්...
පලාතෙ එන් නෑ කොල්ලෙක්....
උගෙ ඇගේම නෑ එක මැක්කෙක්...
දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බක්...
කෑවා කකුලම මාමා වෙලා හිටි හෙම්බත්.......
මූ සද්ද කරන් නෑ බුර බුර යන් නෑ කෑවා ලොවෙත් නෑ මාමෙ ඇපත් නෑ.....
නෑ.............. හරිම ලෙඩක්...
ටොමියාට වැඩියෙං මාමයි දැං ගොරවන්නේ...
මාමාට වැඩියෙං ටොමියයි දැං ඔරවන්නේ....
අපි බලන්න එන්නද බෝතල් ගහමුද නැන්දා ගෙදරද ගමේවත් අරිමුද...
බෑ.............කියන්නෙ නෑ......
බල්ලගෙ ජාතිය සුද්දෙට අමතයි මාමා.....
නොකා නොබී ඉද හොම්බෙං යනවා බල්ලා.....
තොට මස්සිනා එපාද ඩ්රයිවර් එපාද කොන්දත් එපාද කාවත් එපාද...
මා.......වම කෑවේ......................!!!
IGI නෑ කෙට්ටුයි දැං අපෙ මාමා...
කූඩුවෙ ඉදලම දිරාලා යනවා ටොමියා.......
දෙන්නද බූල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්..
නෑ කියන්නෙ නෑ.....