යුරාජ් මාමා,

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිටියා ලැප් කන මාමෙක්...
    ඌට හිටියා හොද සැර බල්ලෙක්...
    පලාතෙ එන් නෑ කොල්ලෙක්....
    උගෙ ඇගේම නෑ එක මැක්කෙක්...

    දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බක්...
    කෑවා කකුලම මාමා වෙලා හිටි හෙම්බත්.......
    මූ සද්ද කරන් නෑ බුර බුර යන් නෑ කෑවා ලොවෙත් නෑ මාමෙ ඇපත් නෑ.....
    නෑ.............. හරිම ලෙඩක්...

    ටොමියාට ‍වැඩියෙං මාමයි දැං ගොරවන්නේ...
    මාමාට වැඩියෙං ටොමියයි දැං ඔරවන්නේ....

    අපි බලන්න එන්නද බෝතල් ගහමුද නැන්දා ගෙදරද ගමේවත් අරිමුද...
    බෑ.............කියන්නෙ නෑ......

    බල්ලගෙ ජාතිය සුද්දෙට අමතයි මාමා.....
    නොකා නොබී ඉද හොම්බෙං යනවා බල්ලා.....
    තොට මස්සිනා එපාද ඩ්‍රයිවර් එපාද කොන්දත් එපාද කාවත් එපාද...
    මා.......වම කෑවේ......................!!!

    IGI නෑ කෙට්ටුයි දැං අපෙ මාමා...
    කූඩුවෙ ඉදලම දිරාලා යනවා ටොමියා.......
    දෙන්නද බූල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්..
    නෑ කියන්නෙ නෑ.....





     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: :angry: යකෝ තොපි මෙතන බල්ලා ගැනද මම ගැනද හොයලා බලන්නේ.......??
    මාමාට වෙච්ච නස්පැත්තිය නිසා අපේ හෘදයේ ඇති වූ චිත්ත සන්තාපය මෙසේ එළිදක්වන වගයි :(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ අපොයි...බල්ල සනිපෙන්ද බන් කවුරුවත් බල්ල ගැන තොරතුරක් දන්නෙ නැද්ද:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාව එකපාරක් ලස්සන ජැපනිස් කෙල්ලෙක් ඕගසම් වැඩි වෙලා හැපුවා. පපුව හැපුවේ. එත ඉඳලා හිටලා විසප්පුවක් එනවා පොඩි.:frown:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාව එකපාරක් ලස්සන ජැපනිස් කෙල්ලෙක් ඕගසම් වැඩි වෙලා හැපුවා. පපුව හැපුවේ. එත ඉඳලා හිටලා විසප්පුවක් එනවා පොඩි.:frown:
    itin apita pukada pin gono????:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොලේ අදනෙ මේ ත්‍රෙඩ් එක දැක්කේ දැන් යුරාජ් ලොක්කට කොහොමද?