80 90 කාලෙ බලන්ඩ තිබ්ඛෙ.ඊය බන් අප්පිරියයි කිහිල්ලේ මවිලුත් තියනව බන්

නිළියක් වුනාම ලස්සන වෙන්න ඕනෙත් නෑ බන් මුන් මේ ලස්සන නෑ ලස්සන නෑ ගගා අනන්මනං කිව්වට. රඟපාන්න පුළුවන් වෙන්නයි ඕනේ. ගොඩක් නිළියෝ බලන්නේ ලස්සන වෙන්න විතරයි. රඟපෑමේ හැකියාව වර්ධනය කර ගන්න, ලස්සන වෙන්න දරන උත්සාහයෙන් 10න් පංගුවක්වත් දරන්නේ නෑ.සුදු වුන පළීයට කෙල්ලෙක් ලස්සනම වෙන්නේ නෑ බන්. යුරේනි කලු උනාට ලස්සනක් වගේම හුරතල් පාටක් තියෙනවා. බඩු ලුක් එකක් මෙයාගේ ළග නෑ අනෙක් නිළියෝ ළග තියෙන. බඩුවක්ද නැද්ද මම දන්නේ නෑ, නමුත් එහෙම ලුක් එකක් නෑ. හුරතල් වගේම ගොඩක් සමාජශීලි ගතියක් පේන්නේ කථා කරන කොට. ඔය උඩ එකෙක් දාලා තියෙන විඩියෝ එක බලන්න, එකෙක් වත් කථා කරන කොට අහන්න හිතෙන්නේ නෑ, නමුත් යුරේනි කථා කරන දිහා දවසම උනත් බලාගෙන ඉන්න පුලුවන්. අනෙක් උන්ගේ මූන වල් වල හැටි බලපන්, හරි හිනාවක් නෑ , පිළිම වගේ හරියට. ඉදලා හිටලා හිනාවක් දැම්මට කිසිම ගතියක් නෑ.
සුදු වුන පළීයට කෙල්ලෙක් ලස්සනම වෙන්නේ නෑ බන්. යුරේනි කලු උනාට ලස්සනක් වගේම හුරතල් පාටක් තියෙනවා. බඩු ලුක් එකක් මෙයාගේ ළග නෑ අනෙක් නිළියෝ ළග තියෙන. බඩුවක්ද නැද්ද මම දන්නේ නෑ, නමුත් එහෙම ලුක් එකක් නෑ. හුරතල් වගේම ගොඩක් සමාජශීලි ගතියක් පේන්නේ කථා කරන කොට. ඔය උඩ එකෙක් දාලා තියෙන විඩියෝ එක බලන්න, එකෙක් වත් කථා කරන කොට අහන්න හිතෙන්නේ නෑ, නමුත් යුරේනි කථා කරන දිහා දවසම උනත් බලාගෙන ඉන්න පුලුවන්. අනෙක් උන්ගේ මූන වල් වල හැටි බලපන්, හරි හිනාවක් නෑ , පිළිම වගේ හරියට. ඉදලා හිටලා හිනාවක් දැම්මට කිසිම ගතියක් නෑ.
Yes.. She is genuine.. Not a fake personසුදු වුන පළීයට කෙල්ලෙක් ලස්සනම වෙන්නේ නෑ බන්. යුරේනි කලු උනාට ලස්සනක් වගේම හුරතල් පාටක් තියෙනවා. බඩු ලුක් එකක් මෙයාගේ ළග නෑ අනෙක් නිළියෝ ළග තියෙන. බඩුවක්ද නැද්ද මම දන්නේ නෑ, නමුත් එහෙම ලුක් එකක් නෑ. හුරතල් වගේම ගොඩක් සමාජශීලි ගතියක් පේන්නේ කථා කරන කොට. ඔය උඩ එකෙක් දාලා තියෙන විඩියෝ එක බලන්න, එකෙක් වත් කථා කරන කොට අහන්න හිතෙන්නේ නෑ, නමුත් යුරේනි කථා කරන දිහා දවසම උනත් බලාගෙන ඉන්න පුලුවන්. අනෙක් උන්ගේ මූන වල් වල හැටි බලපන්, හරි හිනාවක් නෑ , පිළිම වගේ හරියට. ඉදලා හිටලා හිනාවක් දැම්මට කිසිම ගතියක් නෑ.