යුරෙනි නොෂිකාගේ (. .

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අනෙක් Photos ගැන මම දන්නේ නෑ නමුත් මේ Photo එක එච්චර හරි නෑ තමයි,මොකද මේකේ කලාත්මක භාවය අඩුයි. මීට වඩා හොද ඉරියව්වකින් Photo එක ගන්න තිබුනා. නමුත් මේකි කියන එකේ කිසිම තේරුමක් නෑ ,මුලින්ම කියනවා

එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා

පස්සේ කියනවා

පිටරට නිරූපන ශිල්පිනියෝ නිරුවතින්, අඩනිරුවතින් ෆොටෝස් ගහලා තියනවා. ඒත් ඒවා හරිම කලාත්මකයි.
ඒකෙන් පේන්නේ මේකිට හෙළුවෙන් Photo වලට ඉන්න එකත් ප්‍රශ්ණයක් නෑ කියන එක නේ? මොකද නැත්නම් එක පාරටම නිරුවත් Photos ගැන සදහන් කරේ?

උඩ ප්‍රකාශය මේ පහළින් දාලා තියෙන එකෙන් වඩාත් තහවුරු වෙනවා.
උඩ ඉඳගන ඇඟ වහගන මොඩලිං කරන්න බෑ. මේ ෆොටෝ එකේ ඇඟ පේන්නේ වෙනත් පණිවිඩයක් එළියට යන විදිහට.

මේවා සම්පූර්ණයෙන්ම පරස් පර විරෝධි ප්‍රකාශ.

මේකිට හෙළුවෙන් Photos වල ඉන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි ඒක මේකිම ඔය කියලා තියෙන්නේ නමුත් මේකි ඒක කෙලින් කියන්නේ නෑ. ඒ වෙනුවට වෙන බයිලාවක් ගහන්නේ. මේක කියෙව්වම සහා මේ Photo එක දැක්කම මට හිතෙන දේ තමයි මේකි කැමති නෑ මේ ඉන්න ඉරියව්වට ,හිනා වෙන විදියට සහා ජයාරූපය ගත්ත කෝණයට ඒකටයි මේ කැමති නැත්තේ sure එකටම නැතුව කකුල පේන එකට නෙවෙයි. ඒක ජයාරූපශිල්පියාගේ වරද තමයි මොකද ඌ දැනගන්න ඔනේ හොද කෝණයකින් Photo එක ගහන්න ඒ වගේම Photoshop කරලා ඔය කකුලේ හමේ තියෙන දුරුවර්ණ ලප අයින් කරලා ගන්න (මේවා එන්නේ ඉර එළියට ඕන වට වඩා නිරාවරණය වුනාමයි) නමුත් මේකි ඒක කෙලින්ම කියන්න ඕනේ ඒ වෙනුවට මේකි කියලා තියෙන්නේ මේ වෙන බයිලාවක්.

ඕනෙම Model කෙනෙක්, කොච්චර ලස්සන වුනත් Makeup හරියට දැම්මේ නැත්නම්, Photoshop කරේ නැත්නම්, හරි කෝණයකින් Photo එක ගත්තේ නැත්නම් කැතයි, ඒක ජයාරූප ශිල්පියා දැනගත යුතු දෙයක්.
 
Shaa!

Banned
Sep 17, 2012
326
17
0
අනෙක් Photos ගැන මම දන්නේ නෑ නමුත් මේ Photo එක එච්චර හරි නෑ තමයි,මොකද මේකේ කලාත්මක භාවය අඩුයි. මීට වඩා හොද ඉරියව්වකින් Photo එක ගන්න තිබුනා. නමුත් මේකි කියන එකේ කිසිම තේරුමක් නෑ ,මුලින්ම කියනවා

පස්සේ කියනවා

ඒකෙන් පේන්නේ මේකිට හෙළුවෙන් Photo වලට ඉන්න එකත් ප්‍රශ්ණයක් නෑ කියන එක නේ? මොකද නැත්නම් එක පාරටම නිරුවත් Photos ගැන සදහන් කරේ?

උඩ ප්‍රකාශය මේ පහළින් දාලා තියෙන එකෙන් වඩාත් තහවුරු වෙනවා.

මේවා සම්පූර්ණයෙන්ම පරස් පර විරෝධි ප්‍රකාශ.

මේකිට හෙළුවෙන් Photos වල ඉන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි ඒක මේකිම ඔය කියලා තියෙන්නේ නමුත් මේකි ඒක කෙලින් කියන්නේ නෑ. ඒ වෙනුවට වෙන බයිලාවක් ගහන්නේ. මේක කියෙව්වම සහා මේ Photo එක දැක්කම මට හිතෙන දේ තමයි මේකි කැමති නෑ මේ ඉන්න ඉරියව්වට ,හිනා වෙන විදියට සහා ජයාරූපය ගත්ත කෝණයට ඒකටයි මේ කැමති නැත්තේ sure එකටම නැතුව කකුල පේන එකට නෙවෙයි. ඒක ජයාරූපශිල්පියාගේ වරද තමයි මොකද ඌ දැනගන්න ඔනේ හොද කෝණයකින් Photo එක ගහන්න ඒ වගේම Photoshop කරලා ඔය කකුලේ හමේ තියෙන දුරුවර්ණ ලප අයින් කරලා ගන්න (මේවා එන්නේ ඉර එළියට ඕන වට වඩා නිරාවරණය වුනාමයි) නමුත් මේකි ඒක කෙලින්ම කියන්න ඕනේ ඒ වෙනුවට මේකි කියලා තියෙන්නේ මේ වෙන බයිලාවක්.

ඕනෙම Model කෙනෙක්, කොච්චර ලස්සන වුනත් Makeup හරියට දැම්මේ නැත්නම්, Photoshop කරේ නැත්නම්, හරි කෝණයකින් Photo එක ගත්තේ නැත්නම් කැතයි, ඒක ජයාරූප ශිල්පියා දැනගත යුතු දෙයක්.
:yes::lol::lol:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ කෙල්ල නම් මෙලෝ රහක් නැති කෙල්ලෙක්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Py13YU140427-02.jpg

    මම කිව්ව එක මේ Photo එකෙන් හොදට තහවුරු වෙනවා.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අඩෝ,
    මම මේ photo එක කලින් දැක්කා.මම මේක සිරාවටම කියන්න හිටිය කතාවක්. මේ කේ මේ කෙල්ලගේ කකුල පෙනිච්ච එකෙන් photo එකට කිසිම ලස්සනක් එකතු වෙලා නැහැ. තවත් චා වෙලා තියෙන්නේ. සිරා මටත් මේ photo එක චා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    මේකිගෙ ෆොටෝ කවර් පේජ් එකට දාන එකත් අපරාධෙ බං..
    ඒ පිංතූරෙ මෙලෝ ලස්සනක් නෑ..

    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    අඩෝ,
    මම මේ photo එක කලින් දැක්කා.මම මේක සිරාවටම කියන්න හිටිය කතාවක්. මේ කේ මේ කෙල්ලගේ කකුල පෙනිච්ච එකෙන් photo එකට කිසිම ලස්සනක් එකතු වෙලා නැහැ. තවත් චා වෙලා තියෙන්නේ. සිරා මටත් මේ photo එක චා.

    :yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තමන්ගෙ රෙද්ද ඉස්සෙනවා කියලා නොතේරන්න මෙයා බබෙක්ද?
    අනික ෆොටෝ ගන්න වෙලාවක....!
    එයාගෙ ෆෑන්ස්ලා දොස් කියද්දි මෙහෙම කියලා ෂේප් වෙන්න හදනවා.
    කොහොමත් පෘතග්ජනයන්ට හිතන්නට යමක් ඉතුරු වෙන ෆොටෝ එකක්....:lol: