යුරේනියම්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    How to Enrich Uranium & make nuclear bomb at home? Steps monada?
    You need a centrifugal machine, since the U235 and U238 have weight differences. With a centrifugal machine, these can be separated, and a purer version of U235 can be obtained. You need multiple enrichment processes to obtain 90% enrichment.

    source:
    න්‍යෂ්ටික බලගැන්වීමේ කිරීමේ ක්‍රියාවලිය යනුවෙන් මූලික වශයෙන් හඳුන්වන්නේ, යුරේනියම්-235 ප්‍රමාණය වැඩි කිරීමයි.
    මහාචාර්ය රේගන් පැවසුවේ, මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ යුරේනියම් වායු තත්ත්වයට හරවා කෙන්ද්‍රාපසාරක යන්ත්‍ර තුළ භ්‍රමණය වීමට සැලැස්වීමෙන් බව ය.
    යුරේනියම්-235ට වඩා යුරේනියම්-238 බරින් වැඩි වීම නිසා, භ්‍රමණය වන විට ඒවා වෙන්වීම සිදුවේ. බලගැන්වීම සඳහා මෙය නැවත නැවතත් සිදු කෙරේ.
    න්‍යෂ්ටික බලාගාරවලට සාමාන්‍යයෙන් ආරක්‍ෂිත ලෙස ශක්තිය සෑදීම සඳහා න්‍යෂ්ටික බලාගාරවලට සාමාන්‍යයෙන් බලගැන්වූ 3-5%ක් පමණ යුරේනියම් අවශ්‍ය වේ.
    නමුත් ඉලක්කය න්‍යෂ්ටික අවියක් සෑදීම නම් ඒ සඳහා යුරේනියම්-235 විශාල ප්‍රමාණයක් එනම්, 90%ක් පමණ අවශ්‍ය වේ.

    https://www.bbc.com/sinhala/articles/cn0z1ylp418o
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Power plant walata monawada ganne..
    Power Generation වලට ගන්නෙත් U235. පවර් ප්ලාන්ට් එකකදි Nuclear Reaction එක කන්ට්‍රෝල් කරනවා. හැබැයි Weapon එකකදි එහෙම නෑ. අපිට Nuclear Reaction එකක් පටන් ගන්න නම් Nuclear Material එකක තියෙන්න ඕන අවම ස්කන්ධයක් තියෙනවා. U235 වලට නම් ඒක 46kg වගේ. ඒ මාස්ස් එක නැතුව රිඇක්ෂන් එක දිගටම වෙන්නේ නෑ. ඕකට Critical Mass එක කියලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒ Critical Mass එක කොටස් වලට කඩලා තමයි තියෙන්නෙ ආරක්ශාවට. Reaction එක පටන් ගන්න වෙලාවට තමයි පොඩි කොටස් ටික එකතු කරලා Critical Mass එක හදා ගන්නේ. මම මේක මම දන්න තරමින් සරළව කිව්වේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    න්‍යෂ්ටික අවියක් හදන්න යුරේනියම් කොච්චර ඹ්නෙද ?
    ඒක ඩිපෙම්ඩ් බං වෙපන් එකෙ ටයිප් එක්ත් එක්ක

    U235 තියෙන්න ඔනෙ
    45kg ඔනෙ සෆිස්‍යන්ට් රිඇක්ස එකක් තියාගන්න

    හැබැඉ වෝහෙඩ් වල සිද්දිය වෙනස්

    එවගෙ බං යුරේනියම් කෝර් එක වටේ එක්ස්ප්ලෝසිව් තියලා තියෙන්නෙ. ඒකෙ තියෙන්නෙ 10kg වගෙ ඇති. එතකොට වෙන්නෙ. බඩු පුශ් වලා සුපර්ක්‍රිටිකල් මාස් එකට එනවා

    සුපර්ක්‍රිටිකල් ආවම වෙන්නෙ නියුට්‍රොන් ගොහිං වැදිලා රිඇක්ශන් එක සනික ව්ව්නව. එතකොට මේවගෙ තියෙනවා මද්දෙනියුට්‍රෝන් පිටකරන නියුට්‍රෝන් සෝර්ස් එකක්. මට මතක නා තිඑන එක

    ඒවගෙන් සස්ටේන් තියාගෙන ඉන්නවා. ඒකෙන් චේන් රිඇක්ශන් එක වැදිලා කබූම් තමා.