යුරේනියම්

dbug

Well-known member
  • Sep 7, 2008
    1,832
    2,476
    113
    මෙතන 45kg හරි 50kg යුරනියම් U235 අනු කාන්ඩේ තියෙන්න ඕනේ කියන්නේ standard නියුක්ලිඑර් බෝම්බෙකට..

    බෝම්බෙ හදන්න U-235 අනු කාණ්ඩය තියෙන්න ඕනේ. ස්වබාවික යුරේනියම් වල තියෙන්නේ U-235 0.7% ක් වගේ. බෝම්බෙ මුළු බරීන් 90% U-235 තියෙන්න ඕනේ

    5kg තිබුනත් nuke bomb එකක් හදන්න පුළුවන්. හැබැයි බලපෑම 3 km වගේ තමයි තියෙනවා කියන්නේ.. 50kg බර බෝම්බෙ කින් 15km ක් radius එකක බලපෑමක් තියෙනවලු..

    Japan වල Hiroshima වලට දාපු "Little Boy" බොම්බේ 64kg ක් ලු
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    යුරනියම් හොයා ගන්න එක නෙවයි අමාරු ඉතුරු ටික එන්රිච් කරපු යුරනියම් කියන්නේ ස්ටෙප් 20 කින් එකක් විතරයි.
     
    • Like
    Reactions: eksudda and NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    How to Enrich Uranium & make nuclear bomb at home? Steps monada?
    කුණුහරුපෙන් බනින්නේ නැත්තන් මුට කියලා දෙන්න පුළුවන්ලු

    dr-anurudda-padeniya.jpg