යුරෝපයට ගිය චාරිකාව

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,321
    49,690
    113
    සේදවත්ත
    @CaptainPhillips මචං Cruise Ship එකට embark උන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ? Step by Step
    ලොකු සීන් එකක් නෑ ටිකට් එක පොට් එකෙන් හරි ඔන්ලයින් ගත්තා . නැග්ගා ගියා. කස්ටම් චෙක්ස් වෙන්නේ නෑ ඒත් රැන්ඩම්ලි ගන්න පුලුවන් පාස් පෝට් රෙසිඩන්ට් පමිට් බලනවා

    මම ටත් Cruise Ship එක්ක යන්න කියලා ඉන්නේ Long Trip එකක් ගොඩක් Cruise Companies වලින් Book කරන්න බැලුවා Sri Lankan Passport නිසා අමාරුයි Cruise එක යන හැම රටකටම Visa ගන්න වෙනවා . ඒ රටේ මුහුදට ඇතුළු උණත් Visa ගන්න වෙන සින් තියෙන්නේ . වෙන වැඩක් නැති වෙනවා එම්බසී ගානේ රස්තියාදු වෙලා 🤣
    උබ වගේ බයියන්ට කොහෙද විසා දෙන්නේ . ඔය දුපතට වෙලා පච වපුර වපුර කත් ඇද ඇද රුසියාව චීනේ ගැන යුධ විශ්ලේශන විනිමය අනුපාත විශ්ලේශන කර කර ඉදපන් . උබට යන්නම ඕනේ නම් ජෙට්ලයිනර් එකේ යාපනේ පලයන් 😂
     
    • Haha
    Reactions: Master malli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලොකු සීන් එකක් නෑ ටිකට් එක පොට් එකෙන් හරි ඔන්ලයින් ගත්තා . නැග්ගා ගියා. කස්ටම් චෙක්ස් වෙන්නේ නෑ ඒත් රැන්ඩම්ලි ගන්න පුලුවන් පාස් පෝට් රෙසිඩන්ට් පමිට් බලනවා

    උබ වගේ බයියන්ට කොහෙද විසා දෙන්නේ . ඔය දුපතට වෙලා පච වපුර වපුර කත් ඇද ඇද රුසියාව චීනේ ගැන යුධ විශ්ලේශන විනිමය අනුපාත විශ්ලේශන කර කර ඉදපන් . උබට යන්නම ඕනේ නම් ජෙට්ලයිනර් එකේ යාපනේ පලයන් 😂
    උඹේ න් ඇහුවේ නැහැ නේ පැනලා දෙන්න එපා බ්‍රෝ 🤣
    ඔව් බං අපිට Visa දෙන්නේ නැහැ උබ වගේ උත්තමයන් ට විතරයි Visa දෙන්නේ 🤭🤭
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    සල්ලි පෙන්නුවේ නෑ මචන්..මම වැඩකරන කම්පැනි එකේ අවශ්‍යතාව මත මාව එහෙ කම්පැනි එකකින් ගෙන්නුවා බිස්නස් වීසා එකකින්..ඒකත් නිකම් නෙමෙයි යුරෝපීය කම්පැනි එක එහෙ ලොකු කම්පැනි එකක්..එහෙම නැතුව එහෙ කම්පැනි එකකින්වත් ඉන්වයිට් අනම් මනම් කරාට වැඩක් නෑ දැන් දෙන්නේ නෑ එහෙම වීසා..ගිහින් පනින හින්දා..එහේ පිලිගන්න ලොකු කම්පැනි එකකින් හරි ලොකු ඕර්ගනයිසේෂන්ස් එකකින් හරි අපිව ඕනි කියලා කියන්න ඕනි..එතකොට දෙනවා..ඔය ගායක ගායිකාවන් ..බෑන්ඩ් වල උන් එහෙමත් යන්නේ එහෙම..එහෙම නැතුව සුද්දෙක් සුද්දියක් බැන්දත් දැන් වීසා දෙන්නේ නෑ..කාලයක් ගිහින් හොයලා බලලා දෙන්නේ.
    නැන්දගෙ පුතා බැන්ද ප්‍රංශ සිටිසන් ලන්කාවෙ කෙල්ලෙක්. දැන් අවු 4ක් වගේ ඌට තාම සිටිසන් නෑ. නැන්දයි මාමයිගෙ වත්කම් ලක්ශ 1000+, ඉන්දියා, මැලේශියා, සින්ග,තායිලන්ඩ්, මෝල්ඩිව්ස් සෑහෙන්න ගිහින් තියෙනව. ප්‍රංශ විසිට් වීස ඉල්ලල රිජෙක්ට්. වත්කම් වැඩි කරල ඇපිල් කලා. ඇපිල් එකත් රිජෙක්ට්. හේතුව තිබ්බෙ ගියොත් ආපහු එන එක ශුවර් නෑ කියල. දැන් අවු 5ක්ද කොහෙද ආයිත් දාන්නවත් බෑ. කොල්ලට එන්න විදියක් නෑ ආවොත් උගේ සිටිසන් එක තව කල් යනවලු.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,321
    49,690
    113
    සේදවත්ත
    උඹේ න් ඇහුවේ නැහැ නේ පැනලා දෙන්න එපා බ්‍රෝ 🤣
    ඔව් බං අපිට Visa දෙන්නේ නැහැ උබ වගේ උත්තමයන් ට විතරයි Visa දෙන්නේ 🤭🤭
    උබලට දෙන් නෑ තමා උබලට චයිනා බේ යන්න විසා ලැබෙයි එක්චරයි 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උබලට දෙන් නෑ තමා උබලට චයිනා බේ යන්න විසා ලැබෙයි එක්චරයි 😂😂
    අපෝ ඔව් බං ඉන්දියාවේ ලක්ෂ 22 කට අවුරුදු 3 ක් ඉන්න පුළුවන් University තියෙනවා කියපු ගොතාය නේ මේ 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,321
    49,690
    113
    සේදවත්ත
    අපෝ ඔව් බං ඉන්දියාවේ ලක්ෂ 22 කට අවුරුදු 3 ක් ඉන්න පුළුවන් University තියෙනවා කියපු ගොතාය නේ මේ 🤣🤣🤣
    උබට එක තාම හොයාගන්න බැරි උනාද . ඔයිට වඩා දශමෙන් බලන්න ඕනේ අප්පෝ අප්පෝ ඔයා 😂😂.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    up

    දුව ගැන බලාපොරොත්තුවෙන් අම්මා තාත්තා එක්ක කතාකරාම උබලා වගේ කලු කැත කොට සින්හලුන්ට දෙන්න ගෑනු අපි ලග නෑ කිව්ව වෙලාව

    set kara gnin kukulo...

    pussy taste and pussy smell rate eka ona..gahuwe ndda
    ------ Post added on Sep 30, 2022 at 12:11 PM