Schengen වීසා Reject වීම..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් දැන් මාස කිහිපයක ඉදන් ප්‍රංශ එම්බසියේ කලින් යුරෝපයට ගිහින් ආපු උන්ගෙත් විසිට් වීසා රිජෙක්ට් කරනවා.මම දන්න මීට මාස හයකට කලින් ප්‍රංශ ගිහින් ආපු ඊට අවුරුද්දකට කලින් ජර්මන් ගිහින් ආපු ශෙනගන් වීසා දෙකක් විතර වැදිලා තියන එකෙකුත් වීසා රිජෙක්ට් වුනා ප්‍රංශ එම්බසියෙන් විසිට් වීසා ඉල්ලලා.ආපහු එයි කියලා සෑහීමකට පත්වෙන්න බෑලු කියලා තිබ්බේ. කෙනෙක් කිව්වා ප්‍රංශ එම්බසියේ පලවෙනි වතාවට ශෙනගන් යන සමහර උන්ට විසිට් වීසා දීලා කලින් ගිහින් ගිහින් ආපු උන්ව හරියට රිජෙක්ට් කරනවලු කියලා.ඒක ඇත්ත.මොකද මම දන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා පලවෙනි වතාවට ශෙනගන් විසිට් වීසා ගත්ත..එකෙක් කලින් කිසි රටකට ගිහිල්ලත් නෑ.ප්‍රංශ එම්බසියෙන් වීසා හම්බුනේ.ගොඩක් අය කියනවා ඔහේ වීසා ගහන්නේ කිසිම ක්‍රමවේදයක් නෑ කියලා.මේ කතාව මම අහන්න හිතුවේ මමත් දැන් තුන් පාරක් විතර ශෙනගන් ගිහින් ඇවිල්ලා තියනවා .ප්‍රංශ එම්බසියෙන් තමා අන්තිම පාර විසිට් වීසා ගත්තේ.ගිය අවුරුද්දේ.මේ අවුරුද්දෙත් ඇප්ලයි කරන්න හිතන් ඉන්නේ.විසිට් වීසා එකක්.ඔය සමහර අවස්ථාවලදී සමහර එම්බසි වලත් යම් යම් ගැටලු ඇති කියලා හිතෙනවා.මේ පාර මොන එම්බසියෙන්ද ඇප්ලයි කරන්නේ කියලා කල්පනා කරේ...
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    2018 di German embassy eken apply kala. Documents okkoma pennuwa and hoda travel history ekak tibba. Nikan ma approve una.
    oyage kalin overstay ekak nathuwa awith thiyena nisa me para labenna chance eka wadi. hariyata documents tika submit karanna.,
     
    • Like
    Reactions: NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2018 di German embassy eken apply kala. Documents okkoma pennuwa and hoda travel history ekak tibba. Nikan ma approve una.
    oyage kalin overstay ekak nathuwa awith thiyena nisa me para labenna chance eka wadi. hariyata documents tika submit karanna.,
    එහෙම නෑ බන් දැන් ..මම ඒකයි කිව්වේ..ඉස්සර නම් ඔය උබ කියන එක හරි.මම දන්න කෙනෙක් ඊයේ පෙරේදා ප්‍රංශ එම්බසි එකෙන් විසිට් වීසා ඇප්ලයි කරා.මිනිහා මීට මාස හයකට කලින් ඒ සමාන සල්ලි ප්‍රමාණයක් පෙන්නලා..ඒ සමානවම ඩොකියුමන්ට් දීලා ප්‍රංශ එම්බසි එකෙන්ම විසිට් වීසා ගත්තා..අරන් ගිහිනුත් ආවා..ඒ ගිහින් එන්න කලිනුත් මිනිහා ජර්මන් ගිහින් ඇවිල්ලා තිබ්බා.ශෙනගන් දෙපාරක් සහ වෙනත් රටවල් ගොඩක වීසා හිස්ට්‍රි එකක් තියෙද්දි තමා රිජෙක්ට් වුනේ...
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,373
    113
    පර EU බල්ලෝ. බෝට්ටු වලින් රටට එන අරාබි, කලු ත්‍රස්තවාදී කල්ලතෝනියෝ අත දිග ඇරලා පිලිගන්නවා. හැම පහසුකමක්ම දෙනවා. නියම විදියට නීත්‍යානුකූලව යන්න ඉන්න උන්ගේ visa reject කරනවා. පුටින් ඕකුන්ව nuke කරලාම දාන්න ඕන. එහෙම නැතිවුනත් තව අවුරුදු කිහිපයකින්ම ඔය රටට වැද්ද ගත්ත කල්ලතෝනියෝ අතින්ම උන් ඇරගන්නවා.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඇයි බං France එම්බසී එකට යන්නේ වෙන ළඟ රටක Visa එක අරගෙන France වලට Train එකේ යනවා
    ( France දැන් 80% විතර හැම Visa එකක් ම Reject වෙනවා )
    ලන්කාවේ එම්බසි තියෙන්නේ ප්‍රංශ ඉතාලි ස්විස් ජර්මන් විතරයි නේද බන්..වීසා ඉක්මන් හින්දා ඔය ටිකට තමා ඉතින් දාන්න වෙන්නේ..කලින් දෙතුන් පාර ගිහින් ආපු උන්ව රිජෙක්ට් කරලා පලවෙනි පාර යන උන්ට දෙන එක අසාධාරණයි බන්..උබ දන්න කලින් ගිහින් ඇවිල්ලත් රිජෙක්ට් වෙච්ච උන් ඉන්නවද..?
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,772
    11,124
    113
    ඇයි බං France එම්බසී එකට යන්නේ වෙන ළඟ රටක Visa එක අරගෙන France වලට Train එකේ යනවා
    ( France දැන් 80% විතර හැම Visa එකක් ම Reject වෙනවා )
    බලන්න දෙක ඔසාමා. ඔයා දේසපාලන මගුල් නැතුව ඉන්නවනම් කොච්චර සොක්දකියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    ලන්කාවේ එම්බසි තියෙන්නේ ප්‍රංශ ඉතාලි ස්විස් ජර්මන් විතරයි නේද බන්..වීසා ඉක්මන් හින්දා ඔය ටිකට තමා ඉතින් දාන්න වෙන්නේ..කලින් දෙතුන් පාර ගිහින් ආපු උන්ව රිජෙක්ට් කරලා පලවෙනි පාර යන උන්ට දෙන එක අසාධාරණයි බන්..උබ දන්න කලින් ගිහින් ඇවිල්ලත් රිජෙක්ට් වෙච්ච උන් ඉන්නවද..?
    France හේතුවක් කියන්න දන්නේ නැහැ බං දැන් ගොඩක් ඒවා Reject කරනවා
    France ඉන්න එකෙක් ගේ අවුරුදු 70 ක් වගේ වයස අම්මා කෙනෙක් ගේ Visa එකත් Reject කරලා තිබ්බා
    හේතුව ආපහු ලංකාවට එන්නේ නැහැ කියන එක

    luxembourg වගේ දාන්න ( එම්බසි එකක් ලංකාවේ තියෙනවා ද කියලා දන්නේ නැහැ) Visa එක වදිනවා
    ලිතුවෙනියා, එස්ටෝනියා උනත් ok

    ඉතාලි නම් දාන්න එපා පට්ට පරක්කු වෙනවා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    France හේතුවක් කියන්න දන්නේ නැහැ බං දැන් ගොඩක් ඒවා Reject කරනවා
    France ඉන්න එකෙක් ගේ අවුරුදු 70 ක් වගේ වයස අම්මා කෙනෙක් ගේ Visa එකත් Reject කරලා තිබ්බා
    හේතුව ආපහු ලංකාවට එන්නේ නැහැ කියන එක

    luxembourg වගේ දාන්න ( එම්බසි එකක් ලංකාවේ තියෙනවා ද කියලා දන්නේ නැහැ) Visa එක වදිනවා
    ලිතුවෙනියා, එස්ටෝනියා උනත් ok

    ඉතාලි නම් දාන්න එපා පට්ට පරක්කු වෙනවා
    මේකනේ මචන් කේස් එක..පලවෙනි පාරනම් ඉල්ලන්නේ රිජෙක්ට් කරා කියමුකෝ..දෙපාර විතර මේ ලගදි ගිහින් ආපු උනුත් රිජෙක්ට් කරන එක අසාධාරණයිනේ බන්..උන්ට පනින්න ඕනිනම් කලින් පාරවල්වල පනිනවනේ..අර වීසා රිජෙක්ට් වුන පොර කියනවා ඌට පනින්න ඕනිනම් මාස හයකට කලින් ගිය වතාවේ පනිනවනේ කියලා.ඌ ඊට මාස හයකට කලිනුත් ජර්මන් ගිහින් ආව එකෙක්..ඒකයි ඌ කියන්නේ එම්බසියේ අවුල් කියලා.

    Lankawe itin 1000k gatoth genuine minissu inne 10k wagene.itin rejection ahanna deyak ne
    ඒ උනාට බන් කලින් දෙතුන් පාර ගිහින් වෙලාවට ආපු උන් ජෙනුයින් කියලා උන්ට තේරෙන්නේ නැද්ද...
    ------ Post added on Apr 2, 2024 at 8:36 AM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,266
    113
    44
    Living in an Atom
    ඉස්සලම හොද ට්‍රැවල් history එකක් හදාගන්න ඕනේ .ගොඩක් වෙලාවට ලංකාවේ උන් පළමු සැරේට ගිහින් බලල පරිසරය හදාගෙන දෙවැනි වතාවේ ගිහින් පනිනවා. උබ කලින් ඇමරිකාව වගේ රටවල ගොඩක් සැරයක් ට්‍රැවල් කරලා තියනවනම් සෙනගන් ගහන්නේ ඇස් පියාගෙන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    මේකනේ මචන් කේස් එක..පලවෙනි පාරනම් ඉල්ලන්නේ රිජෙක්ට් කරා කියමුකෝ..දෙපාර විතර මේ ලගදි ගිහින් ආපු උනුත් රිජෙක්ට් කරන එක අසාධාරණයිනේ බන්..උන්ට පනින්න ඕනිනම් කලින් පාරවල්වල පනිනවනේ..අර වීසා රිජෙක්ට් වුන පොර කියනවා ඌට පනින්න ඕනිනම් මාස හයකට කලින් ගිය වතාවේ පනිනවනේ කියලා.ඌ ඊට මාස හයකට කලිනුත් ජර්මන් ගිහින් ආව එකෙක්..ඒකයි ඌ කියන්නේ එම්බසියේ අවුල් කියලා.
    France උන්ට පිස්සු තද වෙලා
    පනින එවුන්ට Visa වදිනවා Orginal යන එවුන්ට Visa Reject කරනවා🤣
    France Visa Regulations මේ අවුරුද්දේ වෙනස් වෙනවා ලු . සමහර විට එක වෙන්න ඇති

    අපිට උන් එක්ක ගහගන්න බැහැ නේ බං අපිටත් කරන්න වෙන්නේ වට වන්ගුවක් ගහන එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113

    ඒ උනාට බන් කලින් දෙතුන් පාර ගිහින් වෙලාවට ආපු උන් ජෙනුයින් කියලා උන්ට තේරෙන්නේ නැද්ද...
    ------ Post added on Apr 2, 2024 at 8:36 AM
    Visa review karana eka racist athi.
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    ඇයි බං France එම්බසී එකට යන්නේ වෙන ළඟ රටක Visa එක අරගෙන France වලට Train එකේ යනවා
    ( France දැන් 80% විතර හැම Visa එකක් ම Reject වෙනවා )

    You know everythng right ?? :lol:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    පර EU බල්ලෝ. බෝට්ටු වලින් රටට එන අරාබි, කලු ත්‍රස්තවාදී කල්ලතෝනියෝ අත දිග ඇරලා පිලිගන්නවා. හැම පහසුකමක්ම දෙනවා. නියම විදියට නීත්‍යානුකූලව යන්න ඉන්න උන්ගේ visa reject කරනවා. පුටින් ඕකුන්ව nuke කරලාම දාන්න ඕන. එහෙම නැතිවුනත් තව අවුරුදු කිහිපයකින්ම ඔය රටට වැද්ද ගත්ත කල්ලතෝනියෝ අතින්ම උන් ඇරගන්නවා.
    මේකම තමයි මමත් කල්පනා කරන්නේ. බෝට්ටු වලින් යන උන් අන්තිමට පිහියක් හරි අරගෙන වටේ උන්ට අනිනවා. ඒත් උන් සෙට් එක ඇත උඩින් බාර ගන්නවා :baffled:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    බෝඩර් පැනගෙන එන හැතිකරෙයි රෙෆියුජිලයි ඔක්කොම රෙද්ද අස්සෙ දා ගන්නවා... වැදගත් මිනිහෙක්ට විසිට් වීසා එකක් ගහ ගන්න බෑ... පකේ ලොජික්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉස්සලම හොද ට්‍රැවල් history එකක් හදාගන්න ඕනේ .ගොඩක් වෙලාවට ලංකාවේ උන් පළමු සැරේට ගිහින් බලල පරිසරය හදාගෙන දෙවැනි වතාවේ ගිහින් පනිනවා. උබ කලින් ඇමරිකාව වගේ රටවල ගොඩක් සැරයක් ට්‍රැවල් කරලා තියනවනම් සෙනගන් ගහන්නේ ඇස් පියාගෙන.
    ඔව් ඔයා කියන එක ඇත්ත..මමත් කල්පනා කරේ ඔය මගෙ යාලුවා මීට මාස හයකට කලින් ෆ්‍රාන්ස් ගිහින් ආවනේ..ඊට මාස හයකට කලින් ජර්මන් ගිහින් ආවා..මාස හයකට කලින් ෆ්‍රාන්ස් ගිහින් ඇවිල්ලා ආයේ මාස හයකට පස්සේ ආයෙත් ෆ්‍රාන්ස් යන්නම ඉල්ලද්දි උන්ට ඔය උබ කියන සැකේ ඇතිවුනා වෙන්න පුලුවන් ..උගේ හොද වීසා කියලා පාස්පෝට් එකේ තියෙන්නේ ඔය ජර්මන් ෆ්‍රාන්ස් වීසා දෙක තමා..අනික් වීසා ඒශියන් ඒවා.කොහොමත් බන් පනින එකා දෙපාරක් ගිහින් එන්නේ නෑනේ බන්..ඒකයි මම කිව්වේ අසාධාරණයක් කියලා..ඔය උබ කියන එක දෙවනි පාරට සාධාරණයි ..ඒත් තුන්වෙනි පාර..ලග ලග ප්‍රන්ශෙටම විසිට් වීසා ඉල්ලපු එක එක පැත්තකින් අවුලක් තමා..

    France උන්ට පිස්සු තද වෙලා
    පනින එවුන්ට Visa වදිනවා Orginal යන එවුන්ට Visa Reject කරනවා🤣
    France Visa Regulations මේ අවුරුද්දේ වෙනස් වෙනවා ලු . සමහර විට එක වෙන්න ඇති

    අපිට උන් එක්ක ගහගන්න බැහැ නේ බං අපිටත් කරන්න වෙන්නේ වට වන්ගුවක් ගහන එක
    ඔව් උබ කියන එකනම් සිරා..මම දන්න පලවෙනි පාර විසිට් වීසා ඉල්ලපු ගොඩ දෙනෙකුට වීසා වැදුනා පහුගිය මාස වල ෆ්‍රාන්ස් එම්බසි එකේ.හොයලා බලපන්කො බොරුනම්..ඒ වගේම කලින් ගිහින් ආපු ගොඩක් උන් රිජෙක්ට් උනා..මචන් දැන් අපි තුන්පාරක් ගිහින් ආවා කියමුකෝ..ඊට පස්සේ වීසා එකක් ඉල්ලලා රිජෙක්ට් උනොත් ඊට පස්සේ ආයේ ඉල්ලද්දි දිගටම රිජෙක්ට් වෙනවද..?
    ------ Post added on Apr 2, 2024 at 8:56 AM