Russian කාරයෝ ඉන්නේ Winter එක එනකම්. ඊට පස්සේ වැලි දාලා අරින්නේ. වින්ටර් කීයක් පහු වුනාද? ඒ කාලේ තිබ්බ වාසිය දැන් ගන්න බෑ.මෙන්න මේවා නොතිබුණා නම් රුසියන්කාරයෝ සෑහෙන දුර ගිහින්.