යුරෝපයේ තවත් සමූළඝාතනයක්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යුරෝපයේ තවත් සමූළඝාතනයක්

    Capture.JPG

    18 හැවිරිදි ඉරාන මුස්ලිම් ජර්මානුවෙකු ජර්මනියේ මියුනික් නුවර මැක්ඩොනඩ්ස් අවන්හලක් තුල වෙඩිතබා සමූළඝාතනයක් සිදුකට තිබේ.

    අල්ලා හු අක්බර් යයි කෑ ගසමින් මොහු ඉවක්බවක් නැතුව වෙඩිතබා ඇති අතර ළමුන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තවේ.

    මියගිය ගණන තවම තහවුරු වී ණැත

    READ MORE : http://www.dailymail.co.uk/news/art...n-way-shots-fired-shopping-centre-Munich.html
     
    • Like
    Reactions: hansanax

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    යුරෝපේ ඔහොම වුනත්
    ලංකාවේ ඔහොම වෙන්නේ නෑ
    අපේ තම්බි අපිව මරන්නෑ

    :D:D

    (සහජීවනය වෙනුවෙන් පුක දෙමු)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇන්ජෙලා මර්කෙල් නැන්දට දැන් සනීප ඇති.....!!!!

    ඇන්ජෙලා මර්කෙල් ලොකෙ බ්ලවත්ම කාන්තාව කිව්වට උන් රූකඩk විතරයි බන්... පිටිපස්සෙන් වෙනම politics ක්‍රියාත්නක වෙන්නෙ... නැත්ත්න් මේ වෙන දිවල් කල්තියා දකින්න බැරි තරම් මෝඩ ගෑනියෙක් වෙන්න බැඇනෙ එකි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුරෝපේ ඔහොම වුනත්
    ලංකාවේ ඔහොම වෙන්නේ නෑ
    අපේ තම්බි අපිව මරන්නෑ

    :D:D

    (සහජීවනය වෙනුවෙන් පුක දෙමු)

    පිස්සුද ලන්කාවෙ ඉන්නෙ 'මාතියා මාතියා' කියන හොද තම්බි...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    18 හැවිරිදි ඉරාන මුස්ලිම් ජර්මානුවෙකු ජර්මනියේ මියුනික් නුවර මැක්ඩොනඩ්ස් අවන්හලක් තුල වෙඩිතබා සමූළඝාතනයක් සිදුකට තිබේ.

    අල්ලා හු අක්බර් යයි කෑ ගසමින් මොහු ඉවක්බවක් නැතුව වෙඩිතබා ඇති අතර ළමුන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තවේ.

    මියගිය ගණන තවම තහවුරු වී ණැත...

    :sorry::sorry: BBC වාර්තා අනුව :

    මියගිය ගණන = 9
    අසාධ්‍ය = 3
    තුවාල = 16

    ඇන්ජෙලා
    නැන්දගේ තත්වය: ඇයට ස්තුටුයිලු දැන් ...:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යුරෝපේ ඔහොම වුනත්
    ලංකාවේ ඔහොම වෙන්නේ නෑ
    අපේ තම්බි අපිව මරන්නෑ

    :D:D

    (සහජීවනය වෙනුවෙන් පුක දෙමු)

    පෙරේදා එන්ගලන්තෙ එයාබේස් එකක් ලඟ ජොගින් ගිය එයාෆෝස් කොල්ලෙක්ව පැහැරගන්ඩ හදලා... ඌ ෆයිට් කරලා එකෙකුට ගහලා.....එතකොට උන් පැනලා ගිහින්.....

    තව තැනක එක හම්බයෙක් ගෑණියෙකුටයි ළමයෙකුටයි පිහියෙන් ඇනලා ඒ ගෑනිගේ මිනිහා, හම්බයගෙ ගෑනි ඉස්සරහා කලිසම අස්සට අතදාලා උගේ වල්ල කැසුවා කියලා

    බොරු නෙමේ මේදවස් වල යුරෝප් වලින් එන නිවුස් ඔය..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    ඇන්ජෙලා මර්කෙල් ලොකෙ බ්ලවත්ම කාන්තාව කිව්වට උන් රූකඩk විතරයි බන්... පිටිපස්සෙන් වෙනම politics ක්‍රියාත්නක වෙන්නෙ... නැත්ත්න් මේ වෙන දිවල් කල්තියා දකින්න බැරි තරම් මෝඩ ගෑනියෙක් වෙන්න බැඇනෙ එකි...

    මතකනේ අර පොඩි එකෙක් මරල බීච් එකේ මුනින් අතට තියල ගට්ට පබ්ලිසිටි එක. මුන්ගේ ලොකු ප්ලෑන් එකක් බං

    ලංකාවටත් දැනටමත් රිංගල ඉවරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මැක්ඩොනල්ඩ් එක එළියේ ලු වෙඩි තියල තියෙන්නේ. 10ක් මැරිලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මතකනේ අර පොඩි එකෙක් මරල බීච් එකේ මුනින් අතට තියල ගට්ට පබ්ලිසිටි එක. මුන්ගේ ලොකු ප්ලෑන් එකක් බං

    ලංකාවටත් දැනටමත් රිංගල ඉවරයි

    :yes: :yes: