හමුදාව බැස්ස එකෙන් රෙද්ද රෙවා ගත්ත කස්ටිය, උන් හිතුවෙ වැක්සීන් ටික ගස්සන එක නතර කරන්ඩ,දැන් සැප ඇති දැක්කනෙ සේනාව වැක්සීන් කරපු...ලංකාවෙ උන් කරන වැඩේ සාධාරණීකරනය කරන්න දඟලන තරමක්.
හමුදාව බැස්ස එකෙන් රෙද්ද රෙවා ගත්ත කස්ටිය, උන් හිතුවෙ වැක්සීන් ටික ගස්සන එක නතර කරන්ඩ,දැන් සැප ඇති දැක්කනෙ සේනාව වැක්සීන් කරපු...
හමුදාව මුල ඉඳලම වැඩේට දාපු නිසා උන් සිස්ටම් එකට සෙට් උනා.
කවුරු මොනව කිව්වත් ඒක ගෝඨ ගත්තු හොඳ ඩිසිශන් එකක්.
දවසට දාස දාස් ගනන් වැක්සීන් ගහනව හමුදාවෙන්, ස්ට්රයික් කරපු හුත්තිලගෙ රැස් බැස්ස දැන් එයි බල්ලො වගේ වැඩට,ඕකට තමයි මිලිටරිකරණය කියන්නේ. මිනිස්සු මිලිටරිකරණය ඉල්ලන තැනකට පත් කරන එක. වැක්සින් මහා ගොඩකට ගැහුවා කියලා උද පනින්න එපා. එවල ප්රතිපල එයි ඉස්සරහට
එතකොට රටේ මිනිස්සු කොවිඩ් හැදිල හුස්ම ගන්ඩ බැරුව දගලද්දි ස්ට්රයික් කරන එකද පොන්නයො තොපේ සිවිල් පාලනේ???? ඒක නම් සිවිල් පාලනේ මට මිලිටරිකරණය දාහෙන් සම්පතක්..ඕකට තමයි මිලිටරිකරණය කියන්නේ. මිනිස්සු මිලිටරිකරණය ඉල්ලන තැනකට පත් කරන එක. වැක්සින් මහා ගොඩකට ගැහුවා කියලා උද පනින්න එපා. එවල ප්රතිපල එයි ඉස්සරහට

මිලිටරිකරණේ ප්රතිපල ගැන කිව්වේ. කොරෝනං ඇවිත් යාවි
මේක තමයි කතාව, මේ වෙලාව වෘර්තිය අරගල කරන්ඩ හොද නැ, අහිoසක මිනිස්සු පව් මේ වෙලාවෙ කොහොම හරි ඇදගෙන යන්ඩ බැරිනම් මොකක්ද මනුස්සකම, සත්තු ඔයිට හොදයි..පඩි ප්රශ්න ඉල්ලීම් අනම් මනම් ඇති නැ කියන්නේ නැ
රට මේ වගේ වෙලාවක සට්ර්යික් කරනවා කියන එක අනුමත කරන්න බැ
නිකන් වෙලාවක ජනපතියව මරණ කවත් කමක් නැ
අහිංසක ලෙඩ්ඩු පන අදින ලෙඩ්ඩු බලන් ඉන්නකොට පඩි වැඩි කරපන් කියල පාරට බහින එක මානුෂිය නැ
කොවිඩ් ඇවිල්ල රටම හිර වෙලා
හැමෝටම ප්රශ්න සල්ලි නැ හිර වෙලා ජොබ් නැ
එලියට බහින්න බැ බයයි
සෞකය අංශය ලොකු වැඩ කොටසක් කරනවා පිලි ගන්නවා
එත් මනුස්සකමේ නාමයෙන් මෙහෙම කරන්න එපා
සක්කිලි වැඩක් මේ කරන්නේ
සාප වෙන දේවල් මේවා නම්
ජයග්රහණයෙන් කෙළවර උනා නේද