යුරෝපයේ සෞඛ්‍ය සටන

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    IMG_20210705_221604.jpg
    IMG_20210705_221530.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ උන් කරන වැඩේ සාධාරණීකරනය කරන්න දඟලන තරමක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ උන් කරන වැඩේ සාධාරණීකරනය කරන්න දඟලන තරමක්.
    හමුදාව බැස්ස එකෙන් රෙද්ද රෙවා ගත්ත කස්ටිය, උන් හිතුවෙ වැක්සීන් ටික ගස්සන එක නතර කරන්ඩ,දැන් සැප ඇති දැක්කනෙ සේනාව වැක්සීන් කරපු...
     
    • Like
    Reactions: 222ranga

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හමුදාව බැස්ස එකෙන් රෙද්ද රෙවා ගත්ත කස්ටිය, උන් හිතුවෙ වැක්සීන් ටික ගස්සන එක නතර කරන්ඩ,දැන් සැප ඇති දැක්කනෙ සේනාව වැක්සීන් කරපු...

    හමුදාව මුල ඉඳලම වැඩේට දාපු නිසා උන් සිස්ටම් එකට සෙට් උනා.
    කවුරු මොනව කිව්වත් ඒක ගෝඨ ගත්තු හොඳ ඩිසිශන් එකක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාව මුල ඉඳලම වැඩේට දාපු නිසා උන් සිස්ටම් එකට සෙට් උනා.
    කවුරු මොනව කිව්වත් ඒක ගෝඨ ගත්තු හොඳ ඩිසිශන් එකක්.
    :yes: :yes: දවසට දාස දාස් ගනන් වැක්සීන් ගහනව හමුදාවෙන්, ස්ට්‍රයික් කරපු හුත්තිලගෙ රැස් බැස්ස දැන් එයි බල්ලො වගේ වැඩට,🤭🤭 පොන්සි ටික බැලුවෙ වැක්සීන් ගහන එක නතර කරවන්ඩ, ගෝඨ කියන්නෙ සුපිරි මොලයක් අදාල මිනිස්සුන්ට හරි වැඩේ බාර දෙන..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකට තමයි මිලිටරිකරණය කියන්නේ. මිනිස්සු මිලිටරිකරණය ඉල්ලන තැනකට පත් කරන එක. වැක්සින් මහා ගොඩකට ගැහුවා කියලා උද පනින්න එපා. එවල ප්‍රතිපල එයි ඉස්සරහට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකට තමයි මිලිටරිකරණය කියන්නේ. මිනිස්සු මිලිටරිකරණය ඉල්ලන තැනකට පත් කරන එක. වැක්සින් මහා ගොඩකට ගැහුවා කියලා උද පනින්න එපා. එවල ප්‍රතිපල එයි ඉස්සරහට

    සිරාවට මේකටද??? වැක්සීන් මහ ගොඩකට ගැහුවම එන ප්‍රතිපලේ මොකක්ද ඇත්තටම උඹ හිතන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට තමයි මිලිටරිකරණය කියන්නේ. මිනිස්සු මිලිටරිකරණය ඉල්ලන තැනකට පත් කරන එක. වැක්සින් මහා ගොඩකට ගැහුවා කියලා උද පනින්න එපා. එවල ප්‍රතිපල එයි ඉස්සරහට
    එතකොට රටේ මිනිස්සු කොවිඩ් හැදිල හුස්ම ගන්ඩ බැරුව දගලද්දි ස්ට්‍රයික් කරන එකද පොන්නයො තොපේ සිවිල් පාලනේ???? ඒක නම් සිවිල් පාලනේ මට මිලිටරිකරණය දාහෙන් සම්පතක්.. :yes: :yes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිලිටරිකරණේ ප්‍රතිපල ගැන කිව්වේ. කොරෝනං ඇවිත් යාවි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මිලිටරිකරණේ ප්‍රතිපල ගැන කිව්වේ. කොරෝනං ඇවිත් යාවි

    මිලිටරිකරණයේ ලක්ශණ සහ පතිපල 5 ගානෙ කියපන් බලන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පඩි ප්‍රශ්න ඉල්ලීම් අනම් මනම් ඇති නැ කියන්නේ නැ
    රට මේ වගේ වෙලාවක සට්‍ර්යික් කරනවා කියන එක අනුමත කරන්න බැ
    නිකන් වෙලාවක ජනපතියව මරණ කවත් කමක් නැ

    අහිංසක ලෙඩ්ඩු පන අදින ලෙඩ්ඩු බලන් ඉන්නකොට පඩි වැඩි කරපන් කියල පාරට බහින එක මානුෂිය නැ
    කොවිඩ් ඇවිල්ල රටම හිර වෙලා
    හැමෝටම ප්‍රශ්න සල්ලි නැ හිර වෙලා ජොබ් නැ
    එලියට බහින්න බැ බයයි

    සෞකය අංශය ලොකු වැඩ කොටසක් කරනවා පිලි ගන්නවා
    එත් මනුස්සකමේ නාමයෙන් මෙහෙම කරන්න එපා
    සක්කිලි වැඩක් මේ කරන්නේ
    සාප වෙන දේවල් මේවා නම්
     
    මේක තමයි කතාව, මේ වෙලාව වෘර්තිය අරගල කරන්ඩ හොද නැ, අහිoසක මිනිස්සු පව් මේ වෙලාවෙ කොහොම හරි ඇදගෙන යන්ඩ බැරිනම් මොකක්ද මනුස්සකම, සත්තු ඔයිට හොදයි..

    කාලකන්නි විපක්ශයට අයිති වෘර්තිය සමිති මේ කරන පාහර වැඩේ උන්ටම පරාවල්ලක් වෙනව, කොවිඩ් වැක්සීන් ගනන්ඩ හමුදාව දාන්ඩ උනා කියල මතකෙ තියෙයි ජනතාවට ඕව තමයි චන්ද වෙන්නෙ..ඔහොම යන්...

    ------ Post added on Jul 6, 2021 at 12:38 AM