ලංකාව ලෝකයේ සෞඛ්‍ය පිරිහුණ රටවල් 40 අතරට ⚠️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113



    ආඝාතය සහ හෘදයාබාධ නිසා ලංකාව ලෝකයේ සෞඛ්‍ය පිරිහුණ රටවල් 40 අතරට එයි
    January 6, 2026 iri news
    ලෝකයේ සෞඛ්‍ය සේවා මනින CEO World Global Health Index දර්ශකය අනුව 2025 වසරේ ලොව සෞඛ්‍ය සම්පන්න රටවල් අතර ලංකාව 158 වන තැනට පහළ වැටී ඇත.

    මේ අනුව ලංකාව ලොව සෞඛ්‍ය පිරිහුණු රටවල් 40 ලැයිස්තුවට ද ඇතුළත් වේ.

    සෞඛ්‍ය සම්පන්න ජීවන අපේක්ෂාව, රුධිර පීඩන මට්ටම්, රුධිරයේ සීනි මට්ටම්, ස්ථුලතාව, විෂාදය ඇති වීමේ ප්‍රවණතාව, සමස්ත සන්තුෂ්ටිය, මද්‍යසාර භාවිතය, දුම් කොළ භාවිතය, ශාරීරික ක්‍රියාකාරිත්වය, රජය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වැය කරන මුදල සැලකිල්ලට ගෙන මෙම දර්ශකය සකසා ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලංකාවේ මරණවලට ප්‍රධාන හේතුව ආඝාතය සහ හෘදයාබාධ වේ.

    කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව වසර 5.72න් කලින් වසරවලදීට වඩා වැඩි වී තිබේ. යුද්ධයෙන් බැට කන උපසහරානු අප්‍රිකාව මේ දර්ශකයේ පහළින් ම සිටියි.

    ලංකාවේ මහජන සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම මඳකම බව ද එම වාර්තාවේ සඳහන් වේ.


    -----------------

    චුට්ටක් කෑවට මුකුත් වෙන්නේ නෑ
    නැත්නම් සමාගම් කඩාගෙන වැටෙයි 😆 🤌
     
    • Sad
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    ෆේස්බුක් එකේ ඒවා මෙතන කොපි පේස්ට් කරන්න එපා පොන්නයෝ.

    අපි එකේ නෑ.

    අපිට ඔය මගුල් පේන්නෙත් නෑ අඩු කුලේ පරයා
     
    • Like
    Reactions: Black Monkey

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    ෆේස්බුක් එකේ ඒවා මෙතන කොපි පේස්ට් කරන්න එපා පොන්නයෝ.

    අපි එකේ නෑ.

    අපිට ඔය මගුල් පේන්නෙත් නෑ අඩු කුලේ පරයා