යුරෝපය අවදි වෙයිද ?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුරෝපය අවදි වෙයිද ?

    යුරෝපයට මුස්ලිම් සරණාගතයන් ලක්ෂ ගණනින් ඇතුලුවීම නිසා එම රටවල ජනයා නොසන්සුන් වී තිබේ.​


    පෝලන්තය:දහස්ගණන් ඉස්ලාම් විරෝධීන් වීදිබසියි

    මුස්ලිම් සංක්‍රමණිකයන් 2000ක්(සමහර වාර්තාවලට අනුව එම සංඛ්‍යාව 12,000-18,000ක් වෙතැයි කියවේ) තම රට තුලට ලබාගැනීම ගැන සලකා බලන බව පෝලන්ත රජය ප්‍රකාශ කිරීමත් සමගම ඊට එරෙහිව විරෝධතා පෙළපාලි කිහිපයක් එරට පැවැත්විණි.




    විරෝධතාකරුවන්ගේ සමහරක් පාඨයන්


    Plock przeciw imigrantom – Plock city against immigrants
    Plock to my, to my, to my – We are Płock, we are, we are
    Po-la-cy to my, to my – Polish nation we are, we are
    Pla-cze Anglia, Pla-cze Francja – England is Crying, France is crying
    tak sie kon-czy to-le-rancja – as that is how the tolerance is ending
    Każdy arab niech pa-mi-eta dla nas Polska to rzecz święta – “Every Arab must remember that for us Poland is saint”.







    ස්ලෝවැකියාව:මුස්ලිම් ආක්‍රමණිකයන්ට එරෙහිව සියගණන් වීදිබසිති.








    චෙක් ජනරජය:දහස්ගණන් ඉස්ලාමි විරෝධීන් මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව වීදි බසිති.


    නැගෙනහිර /මධ්‍යම යුරෝපා රටවල ජනයා බටහිර යුරෝපීන්ට වඩා බුද්ධිමත් ඇයිදැයි ඔබ පෙනේ.







    මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ කොටසක් බාරගන්නා ලෙස යුරෝපා සංගමයෙන් චෙක් ජනරජයට බලපෑම්






    Source:barenakedislam.com


    -HarshaLulzSec-