යුරෝපය පුටින්ට මෙතරම් බය ඇයි?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    පුටින්ට බය නෙමෙයි සුද්දො හිටියට Ukraine කියන්නෙත් Shithole Country එකක් නිසා NATO ගනන් ගන්නෙ නෑ. ලංකාවටත් වඩා දුප්පත් රටක්. කොහොමත් අළුත් රටක් උන එකේ කලින් රුසියාවෙම කෑල්ලක් උන එකේ දුප්පත් රටක් වගේම රුසියාවට වඩා දුප්පත් Failed State එකක් නිසා යටත් උනානම් මිනිස්සු හරි බේරෙනව. ජෝකර් ගොන්පාට් දානව.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Ahala kiyapan... Eya support pettata mage sahayogaya 🥰❤️
    උබ කිව්ව හින්දා මේ දැන් ඇහුවා මන් එකී කියනවා එහෙම විශේෂයක් නෑලු ඇයි ඇහුවා එහෙම ඇහුවේ 🤨
     
    • Sad
    Reactions: NaiRobi