යුරෝපය පුටින්ට මෙතරම් බය ඇයි?

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මටනම් හිතෙන්නේ nato එක ආතල් එකක් ගන්නවා කියලා යුක්‍රේනේන්
    Joe Biden Surprise GIF by GIPHY News
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    පුටින් රියල් වැඩ්ඩා කියලා දන්න නිසා.

    වේස බයියොත් ඉස්සර කටින් පුටින් වැඩ බැරි නන්දෙට බය ඇයි කියලා අපෙන් ඇහුවා. දැන් පේනවනෙ වැඩ බැරි පොන්නයා රටට කෙලවලා තියෙන හැටි. කල් තියාම අපි ඒවා දැක්ක
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    රුසියාවට ජය වේවා..:cool::cool::cool:
    රුසියාවට ජය වේවා..8-)8-)8-)
    රුසියාවට ජය වේවා..🤗🤗🤗
     
    • Like
    Reactions: deanXX

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පුටින් රියල් වැඩ්ඩා කියලා දන්න නිසා.

    වේස බයියොත් ඉස්සර කටින් පුටින් වැඩ බැරි නන්දෙට බය ඇයි කියලා අපෙන් ඇහුවා. දැන් පේනවනෙ වැඩ බැරි පොන්නයා රටට කෙලවලා තියෙන හැටි. කල් තියාම අපි ඒවා දැක්ක
    පුටන් කියන්නෙ වැඩ්ඩෙක්ද කියලනම් දන්නෙ නෑ. හැබැයි එකතරා විදිහක ඒකාධිපතියෙක්.
    EU එක මේ සීන් එකට හොට දාන්නෙ නැත්තෙ, EU වල පාවිච්චි කරන gas වලින් වැඩි ප්‍රතිශතයක් එන්නෙ Russia වලින් නිසා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    පුටන් කියන්නෙ වැඩ්ඩෙක්ද කියලනම් දන්නෙ නෑ. හැබැයි එකතරා විදිහක ඒකාධිපතියෙක්.
    EU එක මේ සීන් එකට හොට දාන්නෙ නැත්තෙ, EU වල පාවිච්චි කරන gas වලින් වැඩි ප්‍රතිශතයක් එන්නෙ Russia වලින් නිසා.
    තමන්ගෙ දක්ෂතා දුර්වලතා හඳුනගෙන, දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන අරන් ලෝකෙ හොල්ලන එක වැඩ්ඩෙකුට මිසක් නොංජලයෙකුට කරන්න බෑනේ බන්. ගහන්න දෙන්නෑ කියපු බයිඩන්ට පවා හුජ්ජ ගිහින්නෙ තියෙන්නෙ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යුරෝපෙ ගෑස් බටේ තියෙන්නේ රුසියාවේ ඒක කැපුවොත් 😁 විසාල අමාරුවක වැටෙනවා
     
    • Like
    Reactions: deanXX

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Meka Mata hituna deyak

    Putin ta shot ekak denna ekek me loke na Russia walata gahanawa neme

    Film Wala wage Putin ta shot eka denwa. Aluth president kenek yatate patta wenas Kam wenna puluwan me.

    Eth Putin ta shot ekkak denna porak na me loke thama. Balapan eket heti. Miniha 200% safe. Ettatama u weddek thama
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    winter එකේ හීතලේ ඉන්න උන් දන්නවා හීටර් එක අවුල් ගියාම තියන අමාරුව