රාජපක්ෂ ලා වගේ මූත් ඇමරිකා ගිහින් හැංගිලාද දන්නෑඔක තමයි නලුවෝ රට පාලණය කරාම වෙන්නේ. මුන් යුරෝප් යුනියන් රටකුත් වෙලා නේටෝ සෙට්වෙන්නේ රශිය වලට ගොං පාට් දදා ඉන්න වෙන්න ඕන.
හරිනේ දැන්. දවස් දෙකයි, කුඩුවෙන්න කෑව. තාමත් හැංගිලා රඟනවා මිනිස්සු මැරෙද්දී.
හරි වැරදි පස්සට තියලා මේ යකා බාරවුනානං මිනිස්සු ටික හරි බේරෙනවා. ඌට කියන්න පුලුවන් එකෙක්වත් උදව් කරේ නෑ, මිනිස්සු බේරගන්න බාරවුනා කියල.
