යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති

Nandhimitra

Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ඔක තමයි නලුවෝ රට පාලණය කරාම වෙන්නේ. මුන් යුරෝප් යුනියන් රටකුත් වෙලා නේටෝ සෙට්වෙන්නේ රශිය වලට ගොං පාට් දදා ඉන්න වෙන්න ඕන.
    හරිනේ දැන්. දවස් දෙකයි, කුඩුවෙන්න කෑව. තාමත් හැංගිලා රඟනවා මිනිස්සු මැරෙද්දී.

    හරි වැරදි පස්සට තියලා මේ යකා බාරවුනානං මිනිස්සු ටික හරි බේරෙනවා. ඌට කියන්න පුලුවන් එකෙක්වත් උදව් කරේ නෑ, මිනිස්සු බේරගන්න බාරවුනා කියල.
    රාජපක්ෂ ලා වගේ මූත් ඇමරිකා ගිහින් හැංගිලාද දන්නෑ🤣👌
     
    • Haha
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    LE79Auf.gif

    vladimir-putin-laugh.gif
     
    • Haha
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඇමෙරිකන් පුරවැසියන්ගෙ කුක්කො ටික පූටින් ට උඩ දාගෙන සපෝට් කරන්නෙ මොකො දන්නෙ නෑ ඇමෙරිකාවට බනින ගමන්
    ඡන්දෙ කාලෙ දැකපු Local පුටින් හීනෙද මුන් ඉන්නෙ තාමත්
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති වෙලා තියන රටවල් එකයි තියෙන්නේ කිය්ලා මන් හිතුවේ.දැන් යුක්‍රේනෙත් ඒ ගොඩේ.අව්ලක් නෑ දෙගොල්ලොම හොද යාලුවොනේ.බැසිල්ගේ,ස්ජිත්ගේ එහෙම සුපිරි යාලුවෝ යුක්‍රේනේ එහෙම😂👌.

    මොනා උනත් පව් වැඩේ මිනිස්සු.කලකන්නි රජ උනාම ඔහොම තමා.මෙහෙ පේන්නේ නැද්ද ගෑසුත් නෑ.Nato එකත් වැඩේ අතඇරලා මූ හරකෙක් වගේ ඉල්ලන් කන නිසා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඕකා ඇත්තටම ජෝකර් කෙනෙක් තමයි president වෙන්න කලින්
    ow, Viktor Yanukovych පන්නලා දා ගත්තේ මූනේ,
    මොලේ තියෙන එකෙක් නම් පඩි ටෝක්ස් දෙන්නේ නැතුව diplomatic විදිහට ගිහිල්ලා ගේම දෙනවා. මේ යකා සෝෂල් මිඩියා වලින් නේ ‍යුද්දේ කරන්නේ. පව් ඉතිං යුක්‍රේන් කොල්ලෝ ටික ඉවරයි.
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ow, Viktor Yanukovych පන්නලා දා ගත්තේ මූනේ,
    මොලේ තියෙන එකෙක් නම් පඩි ටෝක්ස් දෙන්නේ නැතුව diplomatic විදිහට ගිහිල්ලා ගේම දෙනවා. මේ යකා සෝෂල් මිඩියා වලින් නේ ‍යුද්දේ කරන්නේ. පව් ඉතිං යුක්‍රේන් කොල්ලෝ ටික ඉවරයි.
    එක්කෝ nato එකේ member කෙනෙක් වෙලා කියෙව්වනම් අවුලකුත් නෑ😂
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If he didn't see this coming, he is not fit to run Ukraine.

    Putin called the West's bluff.

    When it comes to states with extensive nuclear heads, you will hear lot of talking back and forth, but no one will make a move. Civilization has come a long way after 1945, and they don't want to ruin everything in a week or two.
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තනි කරපු උන්ගෙන් ආරක්ෂාව පතනවා😑. මූ වගේ ගොනෙක්.

    හරි වැරැද්ද නෙමෙයි තනියම ගුටිකන වෙලේ වැඳල හරි වැඩේ ශේප් කරලා ඉන්න මිනිස්සු ටිකවත් බේරගන්නේ නැතිව මූ ජාතික වීරයා වෙන්න යනවා.

    පව් අහිංසක මිනිස්සු.😑 ළමයි දකිද්දි පට්ට දුකයි.

    එක අතකින් ඇත්ත තමයි. මූ නේටෝ එකටත් සෙට්වුනා නං පූටින්ට හෙන වදයක් වෙනවා.
    Wadak na kiyala.
    wadda wage ka gahano. anthimta depaththama na. shepe eke russiawa kiyana de ahagena hitiyanam iwarayi.
    Monawada ban naththe? Oil tikata podi sahanayak illagaththa nam ekama madida

    දැන් ඉතින් කරන්න තියන්නේ russia එක්ක shape වෙලා europe boader එකේ russian ballastic missile ටිකක් සෙට් කරන්න..nato එකට උණ ගැනෙන්න...
    Menna meka wenakan ban mama balan inne. :yes:
    ------ Post added on Feb 25, 2022 at 6:58 PM
     
    • Like
    Reactions: NRTG