යුරෝපා සංගමය සහ මෙක්සිකෝව එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සදහා 30% ක තීරු බද්දක් පනවන බව එක්සත් ජනපද ජනාධිපති ට්රම්ප් අද නිවේදනය කළේ ය.
ඒ අනුව, අදාල පාර්ශ්වයන් වෙත ට්රම්ප් විසින් බදු ඉහණ දැමීම දැනුම් දෙමින් ලිපි නිකුත් කර තිබේ.
ඒ අනුව, අදාල පාර්ශ්වයන් වෙත ට්රම්ප් විසින් බදු ඉහණ දැමීම දැනුම් දෙමින් ලිපි නිකුත් කර තිබේ.