🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    0% eka 30% unama balapanko jepponge sathuta.... -30% karagaththa wage lokukama 🙃
    මුන් හිතන්නේ 0 තිබ්බ එක 30% උනාම හරිම ජයක් ලැබුවේ කියලා. ජන්ගියට ඔය ගාන එකතුකරාම තමයි තේරෙන්නේ
    0% tibbe koheda? Lankawe exports walata already 10% -13%k weduna kalin.
    ita passe tamai Trump oya Liberation day bill 1 dala aluthen tariff daanawa kiwwe.
    me Tarrrif eka Auguest effect wenakan denuth Lankawen export karana hema baduwatama 10% baseline Tax ekak wadinawa. Ubala hitan inne meka me Lankawata witarak unique case ekak kiyala da?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    We would like to inform you that we recognize that your country has the right to change import duty rates as your country deems appropriate, regardless of any issues we may have.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,918
    17,146
    113
    Kottawa
    0% tibbe koheda? Lankawe exports walata already 10% -13%k weduna kalin.
    ita passe tamai Trump oya Liberation day bill 1 dala aluthen tariff daanawa kiwwe.
    me Tarrrif eka Auguest effect wenakan denuth Lankawen export karana hema baduwatama 10% baseline Tax ekak wadinawa. Ubala hitan inne meka me Lankawata witarak unique case ekak kiyala da?

    ithin august walin passe baseline 10% ta passe 30%k wadinawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,658
    125,254
    113
    දෙහිවල
    0% tibbe koheda? Lankawe exports walata already 10% -13%k weduna kalin.
    ita passe tamai Trump oya Liberation day bill 1 dala aluthen tariff daanawa kiwwe.
    me Tarrrif eka Auguest effect wenakan denuth Lankawen export karana hema baduwatama 10% baseline Tax ekak wadinawa. Ubala hitan inne meka me Lankawata witarak unique case ekak kiyala da?
    ඔව්. 10 ඉදන් 30 වෙද්දී අපි ජය සමරනවා
    සුබ නැකතට, රට අනුරට (y) (y)
     
    • Like
    Reactions: AKI-SL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,918
    17,146
    113
    Kottawa
    44% wadinawa kiwwa eka 30% ta adu unu eka hoda nedda? ehama netnam mokadda solution eka?
    දුන්න පකේ ටෝක් වල හැටියට අපි හිතුවේ 10% ක් වත් කරගෙන ඇති කියලා.. අනික වැඩිම reduction එක තියෙන්නෙත් Vietnam වලට

    • Like
    Reactions: AKI-SL

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දුන්න පකේ ටෝක් වල හැටියට අපි හිතුවේ 10% ක් වත් කරගෙන ඇති කියලා.. අනික වැඩිම reduction එක තියෙන්නෙත් Vietnam වලට

    loku reduction ekak netuwa lanakawa witark unique case eka nam me critics hari. 10% rate eke inna nam US Trade deifict eka neti kara ganna one. IMF loan ganna kota kohomada kiyapan 3 Billion gap eka neti kara ganne? itath wada US trade Surplus ekak tiyena Brazil walatath mun 50% gehuwa.

    Amudei, Pukai wage inna Japanetath 25%k(unge kalin tibbet 24%.) gehuwa nam JR walen negitala awat 10% kara ganna be.😂😂
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ලියුමේ කියල තියෙන විදිහට මේක finalise ගාන නෙවෙයි. Gov එකට මේක තව අඩු කර ගන්න try කරන්න chance එක තියෙනවා හරියට ගොඩ දා ගත්තොත්. India/China rival එකට අහුවෙලා ඉන්නවට වඩා ලාබයි Trumpට Trinco වල base එකක් දාගන්න දීලා හරි trade agreement එකකට යන එක. :baffled:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,886
    4,841
    113
    ලියුමේ කියල තියෙන විදිහට මේක finalise ගාන නෙවෙයි. Gov එකට මේක තව අඩු කර ගන්න try කරන්න chance එක තියෙනවා හරියට ගොඩ දා ගත්තොත්. India/China rival එකට අහුවෙලා ඉන්නවට වඩා ලාබයි Trumpට Trinco වල base එකක් දාගන්න දීලා හරි trade agreement එකකට යන එක. :baffled:

    මෙතන ප්‍රශ්නෙ මේකයි...
    ට්‍රින්කෝ අරන් ටැරිෆ් අඩුකරන්නෙයි කියල ට්‍රම්ප් ට ඔච්චර විස්තර කියන්න යන්න සුදුස්සෙක් නෑ මොකෝ Yes, Okey විතරයි පුලුවන්

    හැබැයි මෙහෙම උනොත් හරි,ට්‍රම්ප්ටම හිතිල එයා හදුන් ගෙන් ඇහැවොත් ට්‍රින්කෝ දෙනවද ටැරිෆ් කපන්නම් කියල ඇන්න ගොඩ..මොකක්ද හදුන්ට තියෙන්නෙ ට්‍රම්ප් කිව්ව එකට yes okey කියන්න විතරයි
     
    • Like
    Reactions: AKI-SL

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මෙතන ප්‍රශ්නෙ මේකයි...
    ට්‍රින්කෝ අරන් ටැරිෆ් අඩුකරන්නෙයි කියල ට්‍රම්ප් ට ඔච්චර විස්තර කියන්න යන්න සුදුස්සෙක් නෑ මොකෝ Yes, Okey විතරයි පුලුවන්

    හැබැයි මෙහෙම උනොත් හරි,ට්‍රම්ප්ටම හිතිල එයා හදුන් ගෙන් ඇහැවොත් ට්‍රින්කෝ දෙනවද ටැරිෆ් කපන්නම් කියල ඇන්න ගොඩ..මොකක්ද හදුන්ට තියෙන්නෙ ට්‍රම්ප් කිව්ව එකට yes okey කියන්න විතරයි
    Europee kadda puluwan ekek idala nedda ban? 😂😂

    518446971_1187138426787199_6319506566144175504_n.jpg