යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවටත් 30%ක බද්දක්...🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    යුරෝපා සංගමය සහ මෙක්සිකෝව එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සදහා 30% ක තීරු බද්දක් පනවන බව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් අද නිවේදනය කළේ ය.

    ඒ අනුව, අදාල පාර්ශ්වයන් වෙත ට්‍රම්ප් විසින් බදු ඉහණ දැමීම දැනුම් දෙමින් ලිපි නිකුත් කර තිබේ.



    Happy Donald Trump GIF by Team Trump
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    mota mongal thanikarama
    usa inna higannonta hoda wadee
    ehe prices wadi wenawa
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උන්ට කඩ්ඩ බෑනේ... ඉතින් කතා කරගන්න බැරිව හැරිලා ඇවිල්ලා...

    "This is a good case study on how textbook experts are not meant for real world negotiations." 🤭🤭

     
    Last edited:
    • Haha
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උන්ට කඩ්ඩ බෑනේ... ඉතින් කතා කරගන්න බැරිව හැරිලා ඇවිල්ලා...
    හදුන්ට තරම් වත් කඩ්ඩ බැරිව ඇති නේද බං 😂😂