යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්

    යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්
    :angry::angry::shocked::shocked::shocked::shocked::shocked:
    තිළිණි ද සිල්වා
    copyright Lankadeepa newspaper

    image_1518121316-57e604ce78.jpg

    යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය.

    බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ (07) වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ යන රටවල් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

    මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.මෙම ලැයිස්තුව සැකසීමේදී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම අතර දිගු කාලයක සිට මතභේදයක් පැවති බවද සඳහන් වේ.

    යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර ඊට විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගි වී නොසිටිය බවද යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.
    ..................................
    copyright dailymirror.lk

    The European Parliament has confirmed that Sri Lanka, Tunisia and Trinidad and Tobago were on the European Commission’s blacklist of countries at risk for acts of money-laundering. In a statement, the European Parliament on Wednesday said despite intense efforts by some Members of the European Parliament (MEPs), they have failed to achieve the 376-vote absolute majority needed to reject the inclusion of Tunisia, Sri Lanka, and Trinidad and Tobago in the European Commission’s list of non-EU countries considered to have strategic deficiencies in their anti-money laundering and terrorism financing regimes.
    “The vote on Wednesday reflected the split in Parliament over the issue, with 357 votes in support of the motion to 283 votes against and 26 abstentions,” it said.
    As part of its obligations under the EU’s Anti-Money Laundering Directive, the European Commission is periodically obliged to draw up a list of “high-risk third countries”.
    European Parliament has veto power over the blacklist, which is one of the tools in the European Union’s armoury to protect its financial system against money laundering and terrorist financing.

    In mid-December, in line with its custom of following the lead of the international Financial Action Task Force (FATF), the Commission has decided to include Sri Lanka, Tunisia and Trinidad and Tobago to its blacklist.

    In a statement to Parliament on Monday, the Commissioner for Justice, Consumers and Gender Equality, Vera Jourová, declined some MEPs’ requests to de-list Tunisia as one of the blacklisted countries

     
    Last edited:
    • Like
    Reactions: Nathen James

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මරුසිරා;22827502 said:
    ආඩම්බරයි ඉතින් හිටන් ...

    වික්කසින්හගෙයි පිස්සු හුටන්ගෙයි වික්කම තමා :angry::dull:

    උන්දැ ජාත්‍යන්තරය ජයගෙන මචන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරි කෑන් එක..ඡන්ද වේදිකාවලත් බලපන්කො හොරා හොරු කියල කියවන්නෙ,අල්ලපු අහුවෙච්ච හොරෙකුත් නෑ ..ගූ දේසපාලුවොයි මෝඩ සිංහලුයි සිරිලංකාව කූජීත කරනව හිටං :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සිරි කෑන් එක..ඡන්ද වේදිකාවලත් බලපන්කො හොරා හොරු කියල කියවන්නෙ,අල්ලපු අහුවෙච්ච හොරෙකුත් නෑ ..ගූ දේසපාලුවොයි මෝඩ සිංහලුයි සිරිලංකාව කූජීත කරනව හිටං :(

    :yes::yes:
    බොරුවෙන් රට ගෙනියන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආර්තික ඔස්තාර් කාලකන්නිය වෙනස උදාකරල...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටේ ආර්තිකය ඉවරටම ඉවරයි...අනේ දෙයියනේ උන විනාශයක්...වද රනිල රට කෑව....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රටේ ආර්තිකය ඉවරටම ඉවරයි...අනේ දෙයියනේ උන විනාශයක්...වද රනිල රට කෑව....

    රටේ සන්වරදනයකුත් නැහැ. මු රට කෑව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආර්තික ඔස්තාර්ගෙ කෙරුවාව...නීලකාස හොරා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛනගත කර ඇත.

    අනේ අපොයි රටට ගිය කල..:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හෙට චන්දෙට තාම වැඩ... :lol:

    යුරෝපා සoගමයෙන් බෑන් කරල තියෙන්නෙ චන්දෙ බලාගෙන නෙමේ..:no::no: රනිල මහ බැකුව සුද්ද කරල කරේ ලෝක ඉතිහාසයේ ලොකුම හොරකම මුලු ලෝකෙම දැන් ඒක දන්න නිසයි මෙහෙම කරල තියෙන්නෙ...

    අනික තමයි රවිය රිලීස් කරපු විනියමය පාලන නීති....ලෝකෙ පිලිගත් මූල්ය විනයක් තියෙන කිසිම රටක් එහෙම කරන්නෙ නැ...දැන් හරිනෙ ඒවට රිටන් හම්බෙලානෙ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යුරෝපා සoගමයෙන් බෑන් කරල තියෙන්නෙ චන්දෙ බලාගෙන නෙමේ..:no::no: රනිල මහ බැකුව සුද්ද කරල කරේ ලෝක ඉතිහාසයේ ලොකුම හොරකම මුලු ලෝකෙම දැන් ඒක දන්න නිසයි මෙහෙම කරල තියෙන්නෙ...

    අනික තමයි රවිය රිලීස් කරපු විනියමය පාලන නීති....ලෝකෙ පිලිගත් මූල්ය විනයක් තියෙන කිසිම රටක් එහෙම කරන්නෙ නැ...දැන් හරිනෙ ඒවට රිටන් හම්බෙලානෙ...


    ඔය හෙඩින්ග් එක වැරදි අවබෝධයක් එන විදියටනෙ බන් දාල තියෙන්නෙ "යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්" කියල දාල පහල තියනව "අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව" කියල මුන්ටත් පත්තරේ විකුන ගන්ඩ තියනවනන් ආයෙ රටට මොනා උනත් කමක නෑ... මම සයිට් EU site එකේ බැලුවම එහෙම කතාවක් නෑ හැබැයි, ඇයි ඔහොම චන්ද ගන්ඩ කියල ඔහොම නව නින්ගිරා වැඩ කරන්නෙ කුජීතයි නේද? :dull:
     
    • Like
    Reactions: Mr Dilshan