යකෝ කියන බොරුලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට
ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
Sedda thamai. LinkedIn eke set wenawa profile Eka Hari nam.LinkedIn වලින් එහෙම ලේසියෙන් ජොබ් සෙට් වෙන්නේ නැහැ බන්. එහෙම ජොබ් සෙට් උනා කියල කියන ගොඩක් එවුන් කියන්නේ පට්ටපල් බොරු. ඒජන්ට්ලා හරහා තමයි ජොබ් සෙට් කරගන්නේ. මොකෙක්වත් ඔය කතාව කියන්නේ නැහැ. ජොබ් එක සෙට් උනාට පස්සේ කියන්නේ LinkedIn එකෙන් Indeed එකෙන් Seek එකෙන් සෙට් උනා කියල. ඕව විස්වාස කරන්න එපා. උබත් ඒජන්ට් කෙනෙක් ට්‍රයි කරපන්.
බොරු කියන්න එපා 99% කියලා බන්. උබල වගේ රාජපක්ෂගේ ඇට ලෙවකාල යන උන් ඇති 99% ඉතින්ඇයි උබ EU එකේ අයිති කාරයද![]()
ඇයි උබ ගාව තියෙනවා ද ඊට වෙනස් Data ?බොරු කියන්න එපා 99% කියලා බන්. උබල වගේ රාජපක්ෂගේ ඇට ලෙවකාල යන උන් ඇති 99% ඉතින්
විස්තර වලට තැන්ක්ස් මචන්.ලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට
ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
U kiyana eka hari banවිස්තර වලට තැන්ක්ස් මචන්.
උබ EU ඉදල තියෙනවද? ජොබ් විසා ද ගියෙ?
උබේ ඩේටා දාපන් කෝ මගේ බලන්න කලින්ඇයි උබ ගාව තියෙනවා ද ඊට වෙනස් Data ?
මම EU ඉදලා නැහැ මගේ යාළුවෝ ඉන්නවා France , ඉතාලි , Norwayවිස්තර වලට තැන්ක්ස් මචන්.
උබ EU ඉදල තියෙනවද? ජොබ් විසා ද ගියෙ?
මේවද ඩේටාමම EU ඉදලා නැහැ මගේ යාළුවෝ ඉන්නවා France , ඉතාලි , Norway
ඒ අයගෙන් ගොඩ දෙනෙක්රෝ වෙන රටවල් වල ඉඳන් ගිහින් Visa නැතුව ඉදලා එහේ Visa හදා ගත්ත අය.
උබ ගාව තියෙනවා නම් දාපන්කෝ නැත්නම් කට වහගෙන ඉඳපන්මේවද ඩේටා![]()
මේවගෙ ඩේටා කියන උන්ට තව මොනාටද ඩේටා. ඕම තමයි තොපි මන්නාරම් තෙල් ගැන කියලා රටේ උන්ව ඇන්දුවේ . 99% නුපුහුණු ශ්රමිකයෝඋබ ගාව තියෙනවා නම් දාපන්කෝ නැත්නම් කට වහගෙන ඉඳපන්
අහපු දෙයට උත්තර දීපන් මචං යුරෝපයේ ගැන කියන කොට මන්නාරම් තෙල් ලිං ගැන කියවන්නේ උබේ නට් ලුස් නිසා දමේවගෙ ඩේටා කියන උන්ට තව මොනාටද ඩේටා. ඕම තමයි තොපි මන්නාරම් තෙල් ගැන කියලා රටේ උන්ව ඇන්දුවේ . 99% නුපුහුණු ශ්‍රමිකයෝ![]()
This is true according to my friendsලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ