යුරෝපෙට පනින්න.

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මෙහෙමයි මචං මම Graphic Designer කෙනෙක්. LinkedIn, Indeed වලින් ජොබ් හොය හොය Apply කර ඒත් එකකින් වත් රිප්ලයි නෑ.Degree Na. එත් එක්ස්පිරියන්ස් තියෙනව අවුරුදු 15ක් විතර.ලංකාවෙයි ගල්ෆ් වලයි.මට හිතාගන්න බෑරි මගෙ සිවි එකේ අවුලක්ද වෙන මොන හරිද කියල.දනට ජොබ් 1000ට වඩා ඇප්ලයි කරල ඇතී එත් එකකින්වත් නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියල දෙනවද. :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    LinkedIn වලින් එහෙම ලේසියෙන් ජොබ් සෙට් වෙන්නේ නැහැ බන්. එහෙම ජොබ් සෙට් උනා කියල කියන ගොඩක් එවුන් කියන්නේ පට්ටපල් බොරු. ඒජන්ට්ලා හරහා තමයි ජොබ් සෙට් කරගන්නේ. මොකෙක්වත් ඔය කතාව කියන්නේ නැහැ. ජොබ් එක සෙට් උනාට පස්සේ කියන්නේ LinkedIn එකෙන් Indeed එකෙන් Seek එකෙන් සෙට් උනා කියල. ඕව විස්වාස කරන්න එපා. උබත් ඒජන්ට් කෙනෙක් ට්‍රයි කරපන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මෙහෙමයි මචං මම Graphic Designer කෙනෙක්. LinkedIn, Indeed වලින් ජොබ් හොය හොය Apply කර ඒත් එකකින් වත් රිප්ලයි නෑ.Degree Na. එත් එක්ස්පිරියන්ස් තියෙනව අවුරුදු 15ක් විතර.ලංකාවෙයි ගල්ෆ් වලයි.මට හිතාගන්න බෑරි මගෙ සිවි එකේ අවුලක්ද වෙන මොන හරිද කියල.දනට ජොබ් 1000ට වඩා ඇප්ලයි කරල ඇතී එත් එකකින්වත් නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියල දෙනවද. :lol:

    ඩිග්‍රි නැති එක්ස්පීරියන්ස් කියන්නේ නිකං බාස් උන්නැහේ කෙනෙක් වගේ. 😄

    ග්‍රැෆික් ඩිසයින් දැන් එහෙම මිනිස්සු නැති රස්සාවක් නෙවෙයි බං
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    graphic design සීන් එක බං ගොඩක් outsource කරනවා බං , ඒ කියන්නේ බං කාටවත් රුදාවක් නෑ වීසා ගහලා sponsor කරලා අරං යන්න තරං ,ඕන තරං දෙක පහට වැඩ කරන ඉන්දියන්කාරයෝ ඉන්නවා ඔන්ලයින් 😊
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මෙහෙමයි මචං මම Graphic Designer කෙනෙක්. LinkedIn, Indeed වලින් ජොබ් හොය හොය Apply කර ඒත් එකකින් වත් රිප්ලයි නෑ.Degree Na. එත් එක්ස්පිරියන්ස් තියෙනව අවුරුදු 15ක් විතර.ලංකාවෙයි ගල්ෆ් වලයි.මට හිතාගන්න බෑරි මගෙ සිවි එකේ අවුලක්ද වෙන මොන හරිද කියල.දනට ජොබ් 1000ට වඩා ඇප්ලයි කරල ඇතී එත් එකකින්වත් නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියල දෙනවද. :lol:
    General woker hari, unskill hari pala
    Gihin monawa hari kara ganin one or two years giyama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බොරු වැඩ කරන්නේ නැතුව EU යන්න ඕනේ නම් ලගම රටකට Work Permit අරගෙන යන්න අවුරුද්ද ක් වැඩ කරලා යන්න ඕනේ රටට Visitor Visa එකක් දාගෙන යන්න
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ubawa market krpn social media wala. job ubama hoyan ei.

    nama wenas krpn, ape haali nm dakkama ethaninma iwrai cv eka reject.

    linkedin set wen na storong profile ekak nathnm. indeed eken daanna

    quantity over quality. 200kt wge dmmoth interview 3k wth set wei.
     
    • Haha
    Reactions: shi_ra

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    graphic designers la මෙහෙට ගෙන්නලා ටැක්ස් පෙන්ෂන් ගෙවල පඩිත් දිදි තියා ගන්නන යුරොප් උන්ටට පුපෙ අමාරුවක් නෑ උඹල කරන වැඩ පට්ට ලාබෙට ඉන්දියා වියට්නාම් වලට අවුට් සෝර්ස්ස් කරල කර ගන්න පුලුවන්

    යුරෝප් එනවා නමා රිඇක්ට් වගෙ ජාවාස්ක්‍රිප්ට් පැත්තයි නැත්තං UX designer වගෙ පැත්තක experience හදාගන්න බලපං

    බොරු වැඩ කරන්නේ නැතුව EU යන්න ඕනේ නම් ලගම රටකට Work Permit අරගෙන යන්න අවුරුද්ද ක් වැඩ කරලා යන්න ඕනේ රටට Visitor Visa එකක් දාගෙන යන්න

    විසිට් විසා ගියාට විසිට් කරල ආපහු එන්න තමා වෙන්නෙ ඉතාලි ප්‍රංශ ජර්මනි වෙගෙ ඉස්සර විසිට් ගිහිං සරණාගත දාලා සිටිසන් ගිය රටවල් ගිය අවුරුද්දෙ ඉදල නීති තද කරා/

    ඩෙන්මාක් දැන් ඉන්නන සරණාගත උන් ටිකත් අප්‍රිකාවෙ කැම වතුර නැති රටකට පිටුවහල් කරන්නන හදනවා ආපහු තමන්ගෙ රටට ගියේ නැත්තං
    ------ Post added on Jan 22, 2024 at 3:32 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    graphic designers la මෙහෙට ගෙන්නලා ටැක්ස් පෙන්ෂන් ගෙවල පඩිත් දිදි තියා ගන්නන යුරොප් උන්ටට පුපෙ අමාරුවක් නෑ උඹල කරන වැඩ පට්ට ලාබෙට ඉන්දියා වියට්නාම් වලට අවුට් සෝර්ස්ස් කරල කර ගන්න පුලුවන්

    යුරෝප් එනවා නමා රිඇක්ට් වගෙ ජාවාස්ක්‍රිප්ට් පැත්තයි නැත්තං UX designer වගෙ පැත්තක experience හදාගන්න බලපං

    විසිට් විසා ගියාට විසිට් කරල ආපහු එන්න තමා වෙන්නෙ ඉතාලි ප්‍රංශ ජර්මනි වෙගෙ ඉස්සර විසිට් ගිහිං සරණාගත දාලා සිටිසන් ගිය රටවල් ගිය අවුරුද්දෙ ඉදල නීති තද කරා/

    ඩෙන්මාක් දැන් ඉන්නන සරණාගත උන් ටිකත් අප්‍රිකාවෙ කැම වතුර නැති රටකට පිටුවහල් කරන්නන හදනවා ආපහු තමන්ගෙ රටට ගියේ නැත්තං
    ------ Post added on Jan 22, 2024 at 3:32 PM
    ලංකාවේ EU යන එවුන් 99% ක්ම හොරෙන් තමා ගිහින් තියෙන්නේ
    ප්‍රංශ දන්නා තරමින් නීති මේ වෙනකොට වෙනස් කරලා නැහැ ඒත් වෙනස් කරන්න යනවා ඉස්සරහට Visit ඒවිත් නවතින්න බැරි විදියට

    ඔය හැම නිතියකම හිල් තියෙනවා බං
    හොඳ ලොයාර් කෙනෙක් අල්ලා ඕනේ Permit එක දාගන්න .
    මම නම් දන්න එකෙක් ට කියන්නේ කොහොම හරි මොන විදියකින් හරි EU ඇතුලට පැනගන්න කියලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙමයි මචං මම Graphic Designer කෙනෙක්. LinkedIn, Indeed වලින් ජොබ් හොය හොය Apply කර ඒත් එකකින් වත් රිප්ලයි නෑ.Degree Na. එත් එක්ස්පිරියන්ස් තියෙනව අවුරුදු 15ක් විතර.ලංකාවෙයි ගල්ෆ් වලයි.මට හිතාගන්න බෑරි මගෙ සිවි එකේ අවුලක්ද වෙන මොන හරිද කියල.දනට ජොබ් 1000ට වඩා ඇප්ලයි කරල ඇතී එත් එකකින්වත් නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියල දෙනවද. :lol:
    Yeah
    CV + Cover Latter + Linked In eka Hari Nulata thiyenna one
    nathnam Uba Sakkarayaa unath ganne na
    Let me guess you created CV using EuroPass right. No 1 mistake
    That wont work in Most of the time

    graphics no demand ban...
    degree thibbath wenasak na..
    Job thiyanawa
    ------ Post added on Jan 22, 2024 at 3:46 PM
     
    • Like
    Reactions: raman2

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    මෙහෙමයි මචං මම Graphic Designer කෙනෙක්. LinkedIn, Indeed වලින් ජොබ් හොය හොය Apply කර ඒත් එකකින් වත් රිප්ලයි නෑ.Degree Na. එත් එක්ස්පිරියන්ස් තියෙනව අවුරුදු 15ක් විතර.ලංකාවෙයි ගල්ෆ් වලයි.මට හිතාගන්න බෑරි මගෙ සිවි එකේ අවුලක්ද වෙන මොන හරිද කියල.දනට ජොබ් 1000ට වඩා ඇප්ලයි කරල ඇතී එත් එකකින්වත් නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියල දෙනවද. :lol:
    Kelin job aran yanna amarui bn, Studnet tanna
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ලංකාවේ බන් communication එකක් ඇතුලේ වැඩ කරන එකාටත්, graphic designer කියල නම දාගෙන ඉන්නේ 🤣 print ප්‍රින්ට් එකක් අරගන්න එකත් graphic designer කියල නම දාගෙන ඉන්නේ. photoshop වලින් artwork කෑල්ලක් හදල, photo කෑල්ලක් color කරලා, illust හරි, corel එකෙන් හරි ප්‍රින්ට් එකක් දාන එක නෙමෙයි graphic design කියන්නේ, ඕව designer work experience නෙමෙයි. 🤣.....

    හොඳ company එකක හරි, freelance වැඩ කරන හරි, brochures, media marketing post, ui, company profiles, books. packaging, logos, sketching, etc. කරන්න පුළුවන් High skills and පට්ට quality artwork කරන උන් තමයි designers ලා. මන් දන්නා තරමින් ගොඩක් වැඩ කාරයෝ freelance කරනවා. නැත්තන් company වල වැඩ කරන්නේ.

    Graphic Designers create visual concepts to communicate information. They create everything from posters and billboards to packaging, logos and marketing materials. Graphic Designers use elements such as shapes, colors, typography, images and more to convey ideas to an audience.

    මේවා කරන උන්ට තමයි designer කියන්නේ. skills තියන එකාට අවුරුදු 2ක තුනක් work experience තිබ්බත් ඇති (බොරු කාරයෝ නැතුව සිරා designer කෙනෙක් නම්)

    ලංකාවේ බම්බලපිටියේ තැන් දෙකයි තියෙන්නේ හරියට design degree කරන.
    අනිත් ගොඩක් ලංකාවේ graphic කියල උගන්වන්නෙත් පට්ට basic software knowladge එක 🤣 dropshipping වගේ අතල් එකක් ඒකත් 🤣ඒ කලේ අර graphic මේ graphic කියල මෙලෝ රහක් නැති නම් වලින් class තිබ්බ 🤣. දැන් online class නුත් තියනවා.
    හැම ඉතින් field එකම බල්ලට යවන එක නේ කරන්නේ ලංකාවේ උන්