යුරෝපෙ ඉන්න කස්ටිය

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    දැන් ලොකු movement එකක් තියනවා නේ far right එකට, සුද්දොන්ට ඕනෙ හම්බයොන්ට ගේමක් දෙන්න...උන්ට තම්බි එපා වෙලා ඉන්නේ.....කොහොමත් ලොකු scene වෙනවා ඉස්සරහට
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    europe wala aluth athal eka

    _129379947_02c8e16f07ed91447b643d1935730a7487401a66.jpg.webp
     
    • Love
    Reactions: EVC

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    ඕවා ලොකු ප්ලැන්, යුරෝපේ යුද්දේ අවොත් ඉස්සහට දාන්න තමයි උන් ගත්තේ, දැන් ඒක පාරවලලක් වෙලා, යුකරෙනේට දෙයි එලවන එවුනව, හිර කාරයෝ....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් ඔව් තම්බි, ඉන්දියන්, කල්ලෝ පන්නලා ලංකාවේ උන්ව ගනියි උන්ගේ වහල් වැඩට..බඩු ටික පැක් කරන් ලෑස්ති වෙමු යන්න..😀
     
    • Haha
    Reactions: Bitter Truth

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔව් ඔව් තම්බි, ඉන්දියන්, කල්ලෝ පන්නලා ලංකාවේ උන්ව ගනියි උන්ගේ වහල් වැඩට..බඩු ටික පැක් කරන් ලෑස්ති වෙමු යන්න..😀
    1717555074485.png
     
    • Haha
    Reactions: Bitter Truth

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් යුරෝපේ Non-white සුද්දයක් දෙන්න හදන්නේ ඊට පස්සේ සිංහල බෞද්ධයෝ ජොබ් වලට , PR එහෙම දෙන කතාවක් යනව.
     
    • Haha
    Reactions: Bitter Truth

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මගේ යාළුවො කීපදෙනෙක්ම ඉන්නව යුරෝප්,කැනඩා,ඕස්ට්‍රේලියා වල. උන් කාටවත් ඔහොම ප්‍රශ්න නෑ නෙ.

    උන් එක්ක වැඩ කරන සුද්දන්ටත් ඔහොම ප්‍රශ්න නෑ කියල තමයි කියන්නෙ. දැන් ටිකක් ජීවන වියදම නන් වැඩිලු.