යුරෝපෙ සැප අපට නැත්තෙ ඇයි ? මේ කියන කතාව ඇත්තද බොරුද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Europe sepai natives lata

    Apita nikan balan idala athal aran Europe wala survive wenna be

    Anika Europe walat pattamai kiyana Nordic countries wala ehema tax rates balapan

    Pelak ewage 55% wage highest level eka



    Hebei e ganna ganata government eka infrastructure eka develop karanawa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යුරෝපෙ සුද්දියෝ 2048 වෙද්දී ලංකාවේ වැඩට එනවා. බය නැතුව හිටපන්. උන්ට දැන් එහේ ඉන්න බැරි වෙලා තියෙන්නේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපේ රටේ ඩොලර් ඉතිරියක් උනේ නෑ නේ...

    ආපු සේරම ආපු වේගෙන් හැරිලා ගියා මිසක්.

    සුනාමි ආධාරයක් ආවත් ඒ ඩොලර් ටික පැනමා වලට..
    සෞදියට ගෑණු විකුණලා ඩොලර් හෙව්වත් ඒවා රොකට් යවන්න...
    උබලා උනත් AliExpress එකට පුදයි, Apple එකට පුදයි, OF උන්ට දෙයි .. ගෝට් චීස්.. සැමන් ෆිලට්..
    ඉතින් බෑනෙ කරන්න 😄
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,687
    113
    💯:yes: ..අනික ලංකාවේ හැමදේම නිකන් අරගෙන තැනකට ආවට පස්සේ ගොඩක් අය පවුල් පිටින් ලංකාව දාලා යනවා..ඉතින් කොහෙද රටට සෙතක් වෙන්නේ....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    💯:yes: ..අනික ලංකාවේ හැමදේම නිකන් අරගෙන තැනකට ආවට පස්සේ ගොඩක් අය පවුල් පිටින් ලංකාව දාලා යනවා..ඉතින් කොහෙද රටට සෙතක් වෙන්නේ....

    නිතරම කියන්නේ ඒකයි, ඔය උසස් අධ්‍යාපනය නොමිලේ නොදී ණයක් දෙන්න ඕන ඇමරිකාවේ වගේ. එතකොට රටට පාඩු නෑ. ඕන ලෝකෙක ගිහින් ගාන ගෙවලා ඉවරකරන්න තියෙන්නේ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    මේ කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා කිසිම නියාමනයක් නැති විදියට සීට් ගහලා, පොල් පටවනවා වගේ බස් වල සෙනග නග්ගගෙන, මහ හයියෙන් සද්ද දාගෙන, අන්තරාදායක විදියට බස් වල යන එකනම් සාධාරනීකරනය කරන්න බෑ. Transport Vision එක වෙන්න ඕන හැම වෙලේම තියෙනවට වඩා හොද සේවාවක් දෙන එක, මං හිතන්නෙ නෑ අපිට එහෙම එකක් තියෙනවා කියලා. ඉස්සර ලංකාවෙ Express Way Bus වල සාපේක්ෂව හොද සේවාවක් තිබ්බා, දැන් ඒකත් අවුල් සමහර බස් වල.

    පොදු ප්‍රවාහන සේවය දියුනු කරන්න කරන්න, පාරවල් වල තදබදය අඩු වෙයි. එතෙන්ට තමයි අපි යන්න ඕන. දැන් මොටර් සයිකලේ එන කෙනා තේමීගෙන හරි ඒකෙන් එන්නෙ විදිමත් විදියට Public transportation නැති නිසා.

    මගේ පෞද්ගලික මතය තමයි, මේ සේවාවල් දැනට තියෙනවට වඩා හොද මට්ටමින් කරන්න පුලුවන් මේ තියෙන Resources වලින්ම. ඒකට හරි හමන් නීති රාමුවකුයි, ඒක පිටිපස්සෙ හරි හමන් ටීම් එකකුයි ඉන්නවානම් කරන්න පුලුවන්.
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    නිතරම කියන්නේ ඒකයි, ඔය උසස් අධ්‍යාපනය නොමිලේ නොදී ණයක් දෙන්න ඕන ඇමරිකාවේ වගේ. එතකොට රටට පාඩු නෑ. ඕන ලෝකෙක ගිහින් ගාන ගෙවලා ඉවරකරන්න තියෙන්නේ.
    nikan dunnama tamai watainakama denenne nette.
     
    • Like
    Reactions: gnilukshi

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    UK වල ටික දවසකට කලින් ගැහුවා UK පොන්නයෝ නිකන් කළු , දුඹුරු හම තියෙන මිනිස්සුන්ට .
    කොහෙවත් යන මුස්ලිම් එකෙක් කරපු එකකට . වෙන මුස්ලිම් උන්ටයි .
    කළු , දුඹුරු හම උන්ටයි ගැහුවා මැරෙන ගානට .

    ලංකාවේ 1983 කරේ .
    වැඩිය ඕන නැහැ 2019 බොම්බේ ගැහුව වෙලාවේ අදාල නැති මුස්ලිම් උන්ට ගැහුවා , කඩ ගිනි තිබ්බ ගෙවල් වලට ගැහුවා .

    UK or Lanka නීතිය බල්ලට ගියාම වෙන දේවල් ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    UK වල ටික දවසකට කලින් ගැහුවා UK පොන්නයෝ නිකන් කළු , දුඹුරු හම තියෙන මිනිස්සුන්ට .
    කොහෙවත් යන මුස්ලිම් එකෙක් කරපු එකකට . වෙන මුස්ලිම් උන්ටයි .
    කළු , දුඹුරු හම උන්ටයි ගැහුවා මැරෙන ගානට .

    ලංකාවේ 1983 කරේ .
    වැඩිය ඕන නැහැ 2019 බොම්බේ ගැහුව වෙලාවේ අදාල නැති මුස්ලිම් උන්ට ගැහුවා , කඩ ගිනි තිබ්බ ගෙවල් වලට ගැහුවා .

    UK or Lanka නීතිය බල්ලට ගියාම වෙන දේවල් ..
    Wenasak naha balan yanakota🙁
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,232
    113
    ගම මහනුවරයි
    man kiyanne bus ticket price wadi karanna deela, time hariyata deela, seat ganata wada daganna bari neethiyak genna one.....company walata deela... but lankawe neethi danna ba ne... udgoshana strike ... so lankawa hadannath ba... hadenneth na.. indiawata hari palayalla
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Basil ගෙ කිනිතුල්ලා mahinda pathirana thumbnail එකේ ඉන්නව දැකල video එක open කරේ නෑ.

    Ewww machan, Ewww

    බැසිල් හොරා අැමරිකාව වගේ පට්ටම දියුණු හොරු නැති රටක ඉන්න නිසා අල්ලන්න පරක්කුයි කියමු..කෝ උඹල කිව්ව ලංකාවේ ඉන්න අනික් හොරු අල්ලන්නේ නැද්ද?🤣

    අඩු ගානේ නාමල්ගේ ලෝයර් පට්ටම වත් ගලවලා පෙන්නපන්..අන්න උෟ බලන් ඉන්නවා අර රට ඉන්න proof තියෙන මාලිමාවේ ඵකා ලංකාවට ඵනකන්🤣🤣 .