සාමන්යයෙන් ලන්කාවේ ඉන්න එකෙකුට යුරෝපේ company එකකින් job එකක් සෙට් වීම අමරුනේ.
උදාහරනෙකට ගමු එකෙක් යනවා Germany student dependant visa වලට. Working rights තියෙන්නෙ germany. කොහොමත් ශෙන්ගන් visa හින්දා travel පුලුවන්.
එතකොට උට Sweden වලින් වගේ remote job එකක් සෙට් වීමේ possibility එක කොහොමද ?
එහෙම එකෙකුට job එකක් දෙන එක swedish company එකට ලොකු අවුලක් නෑ නේද eu වලින් පිට නොවන නිසා.