යුරෝපය කියන්නේ ලස්සන රටවල් ගොඩක එකතුවක්.
ඒ ලස්සන බලන්න ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ හැම රටකින්ම වගේ බොහෝ මිනිසුන් පැමිණෙනවා.
නමුත් ලංකාවේ බොහෝ පිරිසක් යුරෝපාකරයට යන්නේ ඒ රටවල සුන්දරත්වය නැරඹීමට පමණක් නොවෙයි.
තමන්ගේ අනාගත ජීවිතය ලස්සන කරගන්න සල්ලි කීයක් හරි හම්බකරගන්න.
යුරෝපයේ රටවල මුදල්ලවලට ඒ තරම්ම වටිනාකමක් තියෙනවා. පුංචි යකඩ කෑල්ලකට ඒ තරම්ම වටිනාකමක් ලබාදෙන හැටි ඔබ දැක තිබෙනවද.

ස්තුතියි තොරතුරු බෙදාගත්තාට 