යුවරාජ්ගේ නිවසට ගල් වරුසාවක්
යුවරාජ් සිංගේ නිවසට ගල් වරුසාවක්
ඉන්දියාව පරාජය කරමින් ක‍්‍රිකට් විස්සයි-20 ලෝක කුසලානය ශ‍්‍රී ලංකාව හිමිකරගැනීමෙන් පසු කුපිත වූ ඉන්දීය ක‍්‍රිකට්ලෝලීන් ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රීඩක යුවරාජ් සිංගේ නිවසට ගල් ප‍්‍රහාර එල්ල කර තිබේ.
නිවස වටා රොක්වී කළහකාරී ලෙස හැසිරුණු කි‍්‍රකට් ලෝලීන් පාලනය කිරීමට පොලිසිය කඩිනමින් කටයුතු කළත් එය ඉතා අසීරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 130ක් රැස් කළ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් ඊයේ රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 6කින් විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේ ය.
ක‍්‍රිකට් විස්සයි-20 ලෝක ශූරයන් වන ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

.