යුවාන් වැන්ග් 5

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ඔන්න ඊයේ චීන නැව ගල් පිරිච්ච ගොම්බන්තොට වාරයට සේනුදු වුනා.

    හපෝ මේ නැවේ තියෙන අයිටම් තොගේ

    මේ නැවට පුළුවන් කක්ෂ ගතකරලා තියෙන චන්ද්‍රිකා හසුරුවන්න සහ ඒවා නැවත ස්ථානගත කරන්න
    බැලස්ටික් මිසයිල මෙහෙයුම කරන්නත් පුළුවන්

    මේ යුවාන් වැන්ග් 5 කියන්නේ වැන්ග් ක්ලාස් එකේ 3 වෙනි පරපුරට අයත් නැවක්.

    2007 තමයි මේක මුලින් දියත් වෙන්නේ, මීටර් 220ක් වගේ දිගයි. හම්මේ ඉතින්
    අපේ පාර්ලිමේන්තුවේ එවුන් පෝලිමේ තිබ්බම ගානට ඇති දිගත් එක්ක.

    ගුවනේ තියෙන ස්පේස් ෂිප් එකක්, මුහුදේ තියෙන වෙනත් තමන්ගේ නැවක් ඔපරේට් කරන්න මේ නැවේ තාක්ෂනය තියෙනවා.
    ඒ කියන්නේ අභ්‍යවකාශ යුද කටයුතු, අන්තර්ජාල සයිබර් ප්‍රහාර, හේ වෙනත් අයුරක තාක්ෂණික ප්‍රහාර සඳහා චීන හමුදාව කෙලින්ම මේ නැව යොදාගන්නවා.

    ඉන්දියන් සාගරය අවට සියලු ප්‍රදේශ සිමා සහ ඒ අවට ස්ථානගත කොට ඇති සියලුම දේ ස්කෑන් කරගන්න තමයි ඇවිත් තියෙන්නේ.

    ඉතින් ඉන්දියාව සහ ඇමරිකාව තමන්ගේ දේවල් මේ දිනවල ෆයර්වෝල් බරගානක් යොදාගෙන වහගෙන ඇත්තේ.

    මේ නැව එන එක ලොකු ෂෝ එකක් විදිහට කරන්න පාර්ලිමේන්තුවේ සෙට් එකක් අමතක කරේ නැහැ.

    ඔවුන් එතනට ගියා. රතුපලසක පුටු පේලියට තියාගෙන අත වැනුවා. පිස්සු යක්කු.
    FaQZ1NCWYAUwc5z


    FaQZ046WAAAHVgg


    FaQZ0uXWQAAavdo
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    "රතුපලසක පුටු පේලියට තියාගෙන අත වැනුවා." :baffled:
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් ඔව් බය නැතුව අර වාසු කියන එක කඩ්ඩෙන් දෙසාගෙන ගියේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    I do not think this ship can operate any space craft or satellite but it can take some measurements and corrections . India also has got such Ships and also stations made in other countries . This type of ships frequently call ports in Pacific as it is a big mass of water in that part of world. Russia and US also have this facilities in ships and also through ground stations. These measurements are essential for space progammes and China who is a leading Space explorer in the World should be supported by rest of the world. Space should not belong to US and USSR. India knows their objection has no ground but does it to discourage future trips of this nature. There is no known security threat from this ship docking at H'tota. In any event there is international sea line just few Kms from this port and this ship can get whatever measurements there without comming to port. Since there is a port it is natural to call this. this is the position even for planes. India is part of Quad and this is to curtail Chinese dominance in Indo Pacific area. SL was correct in asking for valid objections from India before allowing this ship.
    This is like our local fear created to Indian Ambulance by Wimal , Padeniya, Gam'pila idiot group. So this can happen even at international level
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    මේ ඔක්කොම ජාතික ආරක්ෂාව වෙනුවෙන් නේද.