යුස් කරපු ලැප් එකක් ගනිද්දී

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113

    මචන්ලා යුස් කරපු ලැප් එකක් ගනිද්දී ඔයයේ මොන ලෙඩ තියද දන්නේ නැනේ .එක නිසා ලැප් එකේ හාඩ්වෙයා performance සියට සියක් වැඩකරන්න දාල චෙක් කරන්න පුළුවන් මොකුත් සොෆ්ට්වෙය එකක් තියද මචන්ලා

    burning testකියල සොෆ්ට්වෙයා එකක් මම කලින් යුස් කරා එක සාර්ථක නැ වගේ මම හිතන්නේ

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -

    මචන්ලා යුස් කරපු ලැප් එකක් ගනිද්දී ඔයයේ මොන ලෙඩ තියද දන්නේ නැනේ .එක නිසා ලැප් එකේ හාඩ්වෙයා performance සියට සියක් වැඩකරන්න දාල චෙක් කරන්න පුළුවන් මොකුත් සොෆ්ට්වෙය එකක් තියද මචන්ලා

    burning testකියල සොෆ්ට්වෙයා එකක් මම කලින් යුස් කරා එක සාර්ථක නැ වගේ මම හිතන්නේ

    computer hardware technician කෙනෙක් එක්කන් පලයන්..
     
    • Like
    Reactions: JohnSnow

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    (y)(y)(y)(y)(y)

    computer hardware technician කෙනෙක් එක්කන් පලයන්..
    එක හරියන්නේ නැ මචන් .හාඩ්වෙයා සියට සියක් යුස් වෙන්න දාලා පැයක් විතර බැලුවනම් ලෙඩක් තියේනම් අහුවෙනවා
    ------ Post added on Mar 31, 2021 at 11:58 PM
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    benchmarking softwears කියල search කරන්න තියනව ඕනි තරම්.
     
    • Like
    Reactions: JohnSnow

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    (y)(y)(y)(y)(y)

    එක හරියන්නේ නැ මචන් .හාඩ්වෙයා සියට සියක් යුස් වෙන්න දාලා පැයක් විතර බැලුවනම් ලෙඩක් තියේනම් අහුවෙනවා
    ------ Post added on Mar 31, 2021 at 11:58 PM
    Oka kaloth aluth ekakuth burn wei 🤕
    Check cistern carefully 🚹🚺
     
    • Like
    Reactions: JohnSnow

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    බම්ප්.
    ඕව දාල අටවපු ලැප් වලට කෙලවෙලා උඹට ගෙවන්න වෙයිද දන්නෑ.
    අම්මප මචන් .:P

    benchmarking softwears කියල search කරන්න තියනව ඕනි තරම්.
    තියනවා කියල දන්නවා මචන් .කව්රුහරි දන්නා සොෆ්ට්වෙය එකක් තියද කියල බැලුවේ
    ------ Post added on Apr 2, 2021 at 8:47 AM

    well if it turns on and all hardware work.just take home remove and clean it.Don't stress test a used one.
    (y) (y) (y) (y)
    ------ Post added on Apr 2, 2021 at 8:50 AM

    don't buy used laptops.
    used desktops kind of ok.
    but used laps, hell no....
    (y) (y) (y) (y) (y) (y)
    ------ Post added on Apr 2, 2021 at 8:50 AM
     
    • Like
    Reactions: JohnSnow

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Okata hodama wade tama machan Lap eka Stress eke payak 2k run karana eka. Stress level eke kiwwe processor eka ehema 100% use wena vidihata. Compelete lap eke resources use wena deyak karanna paya 2k wage nawatanne nathuwa. Issue ekak tiyanwa nam etakota ahu wenawa mc.

    Okata karanna puluwan Loku video ekak Render wenna dana eka wage (Full HD or 2k wage) or tools tiyanwa check karanna

    Intel Processor Diagnostic tool: (Meka processor ekata vitharai, anith ewath stress wenna oni)
    https://downloadcenter.intel.com/download/19792
     
    අන්න හරි මචන් ප්රෝසේසොර් එකයි රැම් එකයි VGA සියට සියක් යුස් වෙන සොෆ්ට්වෙයා එකක් තිබුනානම් ගොඩ