අස්ලාම් වලෛක්කුම්,,!
මෙකල ලොක්යේ ජනප්‍රියම චරිතය කවුරුන්දැයි ඇසුව හොත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඇති ලොකු කුඩා කවුරුත් හදුනන නම තමයි යුසේන් බොල්ට් කියන ජැමැයිකානු දාවකයා. මුස්ලිම් අපේ රහස් ආරංච් මාර්ග වලට අනුව මේ අවස්ථාව වන විට රන් පදක්කම් 5ක් ලබාගෙන තිබෙනවා.ලෝකයේ වේගවත්ම පුද්ගලයා වන්නේ ඔහුයි.
අද උදැසන බ්‍රසීල වෙලාවෙ 4.30 වන විට ඔහු ස්ලාම් ආගම වැලද ගෙන ඇති බවට වැඩිදුර ආරන්චි මාර්ග සදහන් කරනවා.![]()
එයට හේතුව වී ඇත්තේ අධික වේගයෙන් ධාවනය කරන විට ඔහුට ස්ලාම් ආගමේ අපි භාවිතා කරනා ගාථා (හදිස්) ශ්‍රවනය වීමට පටන් ගෙන ඇත. අවුරුදු කීපයක් රහසක්ව පැවති මෙය පසුව සවුදි අරාබියේ ආගමික නායකයෙකු ගෙන් විමසා ඇත. ඔහුට අනුව යුසේන් නම මුස්ලිම් අපගේ හුසේන් නමට සමාන නිසා අල්ලා දෙවියන් විසින් ඔහුට කිසියම් බලයක් එවා ධාවනයට අවශ්‍ය වටපිටාව ශක්තිය ලබාදී ඇත.
ඉන්පසු එයට පැහැදී මෙතැන් සිට පැරණි යුසේන් බෝල්ට් (මොහොමඩ් හුසේන් එබ්රහීම්) යනුවෙන් ආගම සහ නම වෙනස් කරපු බවට බ්‍රසීලයේ රියෝ නුවර සිට මුස්ලිම් ආරංච් මාර්ග වලට පවසා ඇත.
ඔහු අල්ලා දෙවියන් ඉදිරියේ pray කරනා ආකාරය..
![]()
Last edited:
unwat berei duwala