යු ටියුබ් එකේ ඇඩ්ස් වලට දාන රට මොකක්‌ද

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    යු ටියුබ් එකේ ඇඩ්ස් වලට දාන රට මොකක්‌ද

    යු ටියුබ් එකේ ඇඩ්ස් ඒනබල් කරන්න දාන රට මොකක්‌ද? ඒක අවුලක් වෙන්නේ නැත්ද පේමන්ට් වලදී ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,369
    113
    Kotahena
    උදවු ඉල්ලන්න අයට මෙන්න bump එකක්.

    එක දෙයක් හිතේ තියාගන්න.

    එළකිරි එකෙන්ම ඉගෙනගෙන elakiri එකම ඇතුලේ ඕවා දදා වදයක් වෙන්න නම් එපා ලොක්කයියෙ
     

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    උදවු ඉල්ලන්න අයට මෙන්න bump එකක්.

    එක දෙයක් හිතේ තියාගන්න.

    එළකිරි එකෙන්ම ඉගෙනගෙන elakiri එකම ඇතුලේ ඕවා දදා වදයක් වෙන්න නම් එපා ලොක්කයියෙ

    hikz ne ban. man gossip ekak neme karanne :D
    thnx for bump
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උදවු ඉල්ලන්න අයට මෙන්න bump එකක්.

    එක දෙයක් හිතේ තියාගන්න.

    එළකිරි එකෙන්ම ඉගෙනගෙන elakiri එකම ඇතුලේ ඕවා දදා වදයක් වෙන්න නම් එපා ලොක්කයියෙ
    :yes::yes: