යු ටියුබ් හිඟන හැත්ත

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේ මුන්ගේ ජෝක්ස් වලට උඹට හිනා යනවද බන්?

    මේ රටට කියන උන්ගේ කිසි තාත්වික බවක් නම් නැහැ. අනික මේ ලොචි කියන බඩුව කවුද
    කබ්බෝ ෆෝරම් කරනවා නිකන්

    ඊට වඩා ජනා ප්‍රියා, පොඩි මල්ලි චුටි මල්ලි, ලකයි සිකයි හොන්දයෝ බන්

    ලොචි ගේත් ගොන් පාර්ට්
    යු ටියුබ් හිඟන හැත්ත

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    චූටි මල්ලිගෙයි, පොඩි මල්ලිගෙයි ටැලන්ට් එකට ගහන්න කවුරුවත් නෑ. දැන් ඔය මහලොකුවට යූ ටියුබ් එකෙ රගන පුද්ගලයොත් මේ දෙන්නගෙන් කොපි කරගත්තුවා තමයි තමන්ගෙ වගේ කරන්නෙ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට නම් ඉස්සර ඉදලම හොදම යූ ටියුබ් චැනල් එක ජනයි ප්‍රියයි..

    තව කුප්ප සිනමා ඉස්සර හොදයි අරුන් ල ඉන්න කාලෙ. දැන් පජාතයි
    සිකා නම් මෙලෝ රහක් නෑ
    ලෝචි ගෙ ඇක්ටින් හොදයි.. හොද ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක්. ඒත් බලන්න තරම් ආස හිතෙන ජෝක්ස් නෑ
    ලකයි සිකයි ඉස්සර හොදයි. දැණුත් තරමක් හොදයි...
    කුජීත ෆිල්ම් හොදයි.... ඒත් දැන් වැඩිය ඒක එලවලා බලන්නෙ නෑ..

    එලවල බලන එකම යු ටියුබ් චැනල් එක ජනයි ප්‍රියයි සහ සෙරන්ඩිබ් කිවි විතරමයි
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කුප්ප සිනමා
    කුප්ප සිනමා ගිහානයා ඉස්සර වැඩ කරේ අපිත් එක්ක අපේ සෙට් එකේ. ඒ කාලෙ තමා චැනල් එක පටන් ගත්තෙ මුලින්ම.
    පස්සෙ මූ අයින් වෙලා ගියා අවුරුදු 2ක් විතර හිටිය අපිත් එක්ක.
    ඊටපස්සෙ අවුරුදු 3කට විතර පස්සෙ පොරව හම්බුනා මට. මං ගිහින් කතා කරා මාව අදුනන්නෙ නෑ කිව්ව. මතක නෑ කිව්වා. 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    කුප්ප සිනමා ගිහානයා ඉස්සර වැඩ කරේ අපිත් එක්ක අපේ සෙට් එකේ. ඒ කාලෙ තමා චැනල් එක පටන් ගත්තෙ මුලින්ම.
    පස්සෙ මූ අයින් වෙලා ගියා අවුරුදු 2ක් විතර හිටිය අපිත් එක්ක.
    ඊටපස්සෙ අවුරුදු 3කට විතර පස්සෙ පොරව හම්බුනා මට. මං ගිහින් කතා කරා මාව අදුනන්නෙ නෑ කිව්ව. මතක නෑ කිව්වා. 🤣
    Apo parayek ne
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    කුප්ප සිනමා ගිහානයා ඉස්සර වැඩ කරේ අපිත් එක්ක අපේ සෙට් එකේ. ඒ කාලෙ තමා චැනල් එක පටන් ගත්තෙ මුලින්ම.
    පස්සෙ මූ අයින් වෙලා ගියා අවුරුදු 2ක් විතර හිටිය අපිත් එක්ක.
    ඊටපස්සෙ අවුරුදු 3කට විතර පස්සෙ පොරව හම්බුනා මට. මං ගිහින් කතා කරා මාව අදුනන්නෙ නෑ කිව්ව. මතක නෑ කිව්වා. 🤣
    Gihan kiwwe orel IT eke weda karana ekada? :ROFLMAO:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    මේ මුන්ගේ ජෝක්ස් වලට උඹට හිනා යනවද බන්?

    මේ රටට කියන උන්ගේ කිසි තාත්වික බවක් නම් නැහැ. අනික මේ ලොචි කියන බඩුව කවුද
    කබ්බෝ ෆෝරම් කරනවා නිකන්

    ඊට වඩා ජනා ප්‍රියා, පොඩි මල්ලි චුටි මල්ලි, ලකයි සිකයි හොන්දයෝ බන්

    ලොචි ගේත් ගොන් පාර්ට්
    යු ටියුබ් හිඟන හැත්ත

    chooti malli podi malli youtube videos nam wadiya karanne na bn

    derane yana katha tika nam thiyenwa, ewa nam super creative, anith unta hithagannawwath ba
    kunuharupa, double meaning na

    siddiya oluwe mawanwa
    mey katha tika ahapn boru nam

    • Love
    Reactions: Stimulus mind

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඕවා මොනවද බන්, අර බෙල්ටා කියන පොන්ටියගෙ මෝඩ ජෝක්වලට මාරම ෆෑන් බේස් එකක් හැදුනෙ. ඒ අතින් බලද්දි ඕකුන් ටිකගෙ contentවල පොඩි හරි ලෙවල් එකක් තියෙනව.