යූඇන්පිය වැඩ් පෙන්වයි

pasanfun

Member
Nov 25, 2017
82
9
0
යූඇන්පිය වැඩ් පෙන්වයි

Hm3hb2F.jpg

ශ්‍රීලනිපෙන් සහ පොහොට්ටුවෙන් මෙවර තරඟ කරමින් සිටි අපේක්ෂකයෝ 3ක් එය එපා වී එජාපයට එති

(ලංකා ඊ නිව්ස් - 2018.ජන.12, ප.ව‍‍‍‍‍‍‍‍.5.10) කොළොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් මෙවර තරඟ කරන අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළු එම පක්ෂවලට අයත් ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (12) දින එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙලෙස එජාපයට එක්වූ අය අතර, කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන සුදත් සේනක, චින්තක මුතුකුමාරණ, එම නගර සභාවට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක, මංජුලා හේරත් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට පොදු ජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) තරඟ වදින අපේක්ෂක සහ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ කොලොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වෙලින්ටන් කහඳවලආරච්චි යන මහත්ම මහත්මීහු ඒ අතර වෙති.

එක්සත් ජාතික පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කොලොන්නාව ප්‍රදේශයේ දියත් කර තිබෙන ජනතාවාදී වැඩපිළිවෙල අගය කරමින් මෙලෙස තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව මෙම පිරිස පැවසූහ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙට කලින් පැන්නම ඉන්න පක්ෂේ සපෝට් ඒකත් නෑ උන්ට දිනන්න කොහොමත් වෙන්නේ නෑ. පැන්න කියල ඒ පක්ෂෙන් නාම යෝජනා හම්බෙන්නෙත් නෑ දැන් දීල ඉවරයි නෙ. ඕකේ තේරුමක් නෑ නෙ එහෙම බැලුවම :baffled:
     
    Last edited:

    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    චන්දෙට කලින් පැන්නම ඉන්න පක්ෂේ සපෝට් ඒකත් නෑ උන්ට දිනන්න කොහොමත් වෙන්නේ නෑ. පැන්න කියල ඒ පක්ෂෙන් නාම යෝජනා හම්බෙන්නෙත් නෑ දැන් දීල ඉවරයි නෙ. ඕකේ තේරුමක් නෑ නෙ එහෙම බැලුවම :baffled:
    සිරිසෙනය්ගෙ බොරු පඩ ෂෝ එප වෙලයි අපි ගවට අවෙ. මරා හොරාක්. දිනන්න බැරි නිසා පරද්වෙන කලින් අපි ගවට අවා :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරිසෙනය්ගෙ බොරු පඩ ෂෝ එප වෙලයි අපි ගවට අවෙ. මරා හොරාක්. දිනන්න බැරි නිසා පරද්වෙන කලින් අපි ගවට අවා :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    ඒකෙත් හැටි බලපන්කො නේද පොඩි මිනිහා සිරිසේනගේ පඩ ෂෝ එපාවෙලා අලි පාටියට එනවා අලි පාටියේ මහ උන් සිරිසේනගේ පඩ ෂෝ බල බල පස්සෙන්ම එල්ලීගෙන යනව :baffled:
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    ඒකෙත් හැටි බලපන්කො නේද පොඩි මිනිහා සිරිසේනගේ පඩ ෂෝ එපාවෙලා අලි පාටියට එනවා අලි පාටියේ මහ උන් සිරිසේනගේ පඩ ෂෝ බල බල පස්සෙන්ම එල්ලීගෙන යනව :baffled:
    සිරිසේන පස්සඉ යනනෙ පොන්නයොන අ කැහ්ටු පකයට වඩ ආ හොරා වුනත් මරා පොරාක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    ඒකෙත් හැටි බලපන්කො නේද පොඩි මිනිහා සිරිසේනගේ පඩ ෂෝ එපාවෙලා අලි පාටියට එනවා අලි පාටියේ මහ උන් සිරිසේනගේ පඩ ෂෝ බල බල පස්සෙන්ම එල්ලීගෙන යනව :baffled:
    චන්දෙන් පසු අපි උව බලගන්නන් :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මුන් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලන්න මුන්ගේ උන්ව දාලා දැන් පොහොට්ටුවෙන් උන්ගේ පැත්තට කට්ටිය එනවා කියලා මාධ්‍ය සංදර්ශන තියනවා. UNP එක විතරක් නෙමේ නිදහස් පක්ශෙනුත් එහෙම කලා. අපේ පැත්තෙත් එහෙම නාමයෝජන කීපයක්ම අවසාන මොහොතේ අයින් කරලා වෙන අයව දැම්මා.හැබැයි ඉතින් ඕකේන් පොහොට්ටුවට ලොකු පාඩුවක් වෙන්නේ නෑ.මුන්ට ජන්දේ දිනන්න බෑ කියලා දැන්මම උන් දන්නවා ඒකයි ඔය වගේ තුට්ටු දේකේ වැඩ කරලා ජනමතය වෙනස් කරන්න බලන්නේ
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    බලන්න දෙයක් නෑ 2021 වෙනකන් එයා තමා ජනාදිපති :yes: 2020 දිනලා ආණ්ඩුව හදන්න වෙන්නෙත් ආය එයා එක්කම තමා
    තොත් මෙ හිවලට්ද පුක දෙනෙ එකෙක්ද?තොත් මෙ හිවලට්ද පුක දෙනෙ එකෙක්ද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    මුන් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලන්න මුන්ගේ උන්ව දාලා දැන් පොහොට්ටුවෙන් උන්ගේ පැත්තට කට්ටිය එනවා කියලා මාධ්‍ය සංදර්ශන තියනවා. UNP එක විතරක් නෙමේ නිදහස් පක්ශෙනුත් එහෙම කලා. අපේ පැත්තෙත් එහෙම නාමයෝජන කීපයක්ම අවසාන මොහොතේ අයින් කරලා වෙන අයව දැම්මා.හැබැයි ඉතින් ඕකේන් පොහොට්ටුවට ලොකු පාඩුවක් වෙන්නේ නෑ.මුන්ට ජන්දේ දිනන්න බෑ කියලා දැන්මම උන් දන්නවා ඒකයි ඔය වගේ තුට්ටු දේකේ වැඩ කරලා ජනමතය වෙනස් කරන්න බලන්නේ
    තොපෙන් අරන් වැඩ්ක් න තව ගන්න පුලුව්න්න් :yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    කවුද ඉතින් හිවලට උක දීල ඌව පත්කරගත්තේ :rofl: අපිද :D
    අපිට් බලෙ ගන්නනෙ පොන්නයො:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ට්තොපෙ බන්ඩරනයකයගෙ ගුනමකු පක්ශෙ දෙකට් කඩුවනෙ. දැන් තොපි පරදයි. මරා කොහෙමත් සිරිසේනය එක්කල තියෙන වයිරෙට දීනන්දෙන්නාඅ. තොපෙ චන්ද බෙදනකොට අපිට යූඇන්පී සේරම එනවා අපි දිනන්වා. ඔබට් සතුටුයිද දැන්:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D