යූඇන්පී එකේ අයට සංතෝසයි නේද?
සරත් ෆොන්සේකා 2010 දේශාපාලනේට එනකොටනම් කිව්වේ කිසිම පුද්ගලික ලාභයක් අපේක්ෂා කරන්නේ නෑ. මහින්ද මට ඕන දෙයක් දෙනව කිව්ව. මම ඒවට පයින් ගහල ජනතාව වෙනුවෙන් ආවා කියලයි එදා කිව්වේ. අද බැලින්නන් තරැ 5ක් ගහගෙන ලොකු සල්ලි කුට්ටියනුත් අරගෙන ලොක්ක වගේ ඉන්නනේ බලන්නේ. කෝ ජෙනරාල්ගේ දේශපාලන කථා. අද ඒව ගැන වගේ වගක් නෑ.
අපිට මුල අමතකයි කියල සමහර ටොයියො හිතන් ඉන්නේ.
රාජපක්ෂවරුන් තමා පෙන්ශන් යන්න හිටපු ෆොන්සේකා ට සේවා දිගුවක් දීල හමුදාපති කලේ. කොළඹ ඔෆිස් එකටම කෙල්ලෙක් ඇවිත් ගැහුවම සිංගප්පූරු අරන් ගිහින් බෙහෙත් කලේ. ඒ කාලේ අද කෑගහන එක නරියෙක් හිටියේ නෑ. යුද්දෙ පටන් ගන්නකොට ෆොන්සේකා සිංගප්පූරුවෙ පණ අදිනවා. යුද්දෙ කරන අතරෙත් කෝල් කරලා සැපදුක් අහන්නයි ගෝඨාභය මහත්තයාට සිද්ධ වුණේ. යුද්දෙ ට පස්සේ තරු හතරේ ජෙනරල් කමක් දීලා නිල නිවාස, වාහන, සෙබළු 600 ක ගාඩ් එකක් සේරම දුන්නේ රාජපක්ෂවරුන් .
අන්තිමට මොකක්ද කළේ, සුදු කොඩි අරන ආපු අයට වෙඩි තිබ්බා කියලා රණවිරුවන්ව පවා දුන්නා.
දේශපාලනය කරලා ඡන්දෙනුත් පැරදිලා, අන්තිමට දේශපාලන උදව්වෙන් ෆීල්ඩ් මාෂල් කම ගන්න ලෝකයේ පළමු යුධ හමුදාපති. ඒත් ෆීල්ඩ් මාෂල් කම ලැබිලත් සෝල්ජර්ස් ලා 130 ක් විතරයි යහපාලනයෙන් ලැබෙන්නේ. පව් නේද? (ෆොන්සේකා නෙමෙයි අර අති ශ්‍රේෂ්ඨ ෆීල්ඩ් මාශල් තනතුරයි පව්.)
තණ්හාව වැඩිවෙලා අන්තිමට “රාජපක්ෂලව වැලිකඩ පැදුරු කෑලිවල නිදිකරවනව” කිව්ව. අන්තිමට කවුද නිදගත්තේ. රාජපක්ෂලා පැරදිලත් අද "සිංහලයේ අවසන් රජතුමා කියමින්" මිනිස්සු සලකනවා.
ෆොන්සේකා ව ගනන් ගන්නේ කවුද?
බුකියෙ ඉන්න යූඇන්පී කාරයෝ තාමත් සරත් ෆොන්සේකව ගණන් ගන්නවා කියල හිතෙනවානම් ෆොන්සේකගෙ පහත කතාව ගැන මොනා කියාවිද? මෙන්න කතාව. https://www.facebook.com/video.php?v=10152675353326960

Last edited: