යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

  • රනිල් වික‍්‍රමසිංහ

  • සජිත් පේ‍්‍රමදාස

  • සරත් ෆොන්සේකා

  • ගයන්ත කරුණාතිලක

  • හර්ෂ ද සිල්වා

  • පාඪලී චම්පික


Results are only viewable after voting.

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    No more UNP
    They have proved that they can't multiple times.
    Only fir JVP.
    So I'd prefer Sajith as the party leader for so long. So people will give a chance to Jeppo

    JVP එකට ලන්කාවට ඩොලර් ගේන්න බෑ. JVP එක විවුර්ත ආර්තිකයකට කැමති නෑ. ජේ වී පී එක ආවත් මේ පෝලින් යුගය නිමා කරන්න බෑ, සිරිමාවොගෙ කාලෙ වගේ පරිප්පු වත් මිනිස්සුන්ට නැති වෙනව, ඉගෙන ගන්න/පොඩි ටුවර් එකක් දාල එන්න පිට රටකට යන්න බැරි වෙනව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    me wage dial ekka campaign karana pathum ta wada bayyo toyyo jeppo hodai

    screenshot-2022-03-15-at-19-36-54-png.163794


    screenshot-2022-03-15-at-20-42-33-png.163798

    Mu paid troll account ekak bn pathumawa chatar karanna hadapu 😂 FB eke ekek comment ekak daala pathuma gen ahala thibba mu gana.. u kiwwa danne na kiyala
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    How are you exactly telling this ?
    Are you from future ? 📡
    I know who are they. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියන්නෙ සම්පූර්ණ ඇත්ත කතාවක්. මේ ලගදි සුනිල් හදුන්නෙත්ති කියල තිබුණ කියුබාවෙ මිනිස්සු පෝලින් වල ඉන්නෙ බොහොම කැමැත්තෙන් කියල.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ජනාදිපති ෆොන්සේකා අගමැති පාඨලී
    මුදල් හර්ශ නියෝජ්ය එරාන්
    සජියට සමෘදි නිවාස ප්‍රජා ඔය මිනිස්සු එක්ක නටන වැඩක් දුන්නම ඇති . උපාධියක් වෘතිමය පලපුරුද්ද නැති එක පම්කයෙක්ටවත් කැබිනට් නෑ උන්ට නියෝජ්ය විතරයි. ආර්ථික උපදේසක සභාවක් ඕනේ අඩුම 7-10 අතර ඉන්න . ඉගෙනීමට අදාල කැබිනට් බුවාට phd ඕනේ
    සෞකය එකාට උපාධි ඕනේ ඒ ශේත්‍රයේ phd ඕනේ
    කර්මාන්ත එකාට ශේත්‍රේයේ මාස්ටස් සහ බිස්නස් ගැන දැනුම ඕනේ
    R&D පැනල් එකක් ඉන්න ඕනේ හැම ශේත්‍රයටම උපදෙස් දෙන ඒ අය වෙන අයව හය කරලා අදාල අමාත්යංශ වලට ශෝට් ටර්ම් හෙල්ප් කරන්ම ඕනේ
    ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්.සජබට චන්ද වැටෙන්නෙ ප්‍රේමදාස කියන නමට මිසක් ප්‍රතිපත්ති මත නෙමෙයි. ඒක නිසා ප්‍රේමදාස හැර වෙන කෙනෙක්ට ඕක කරන්න බැහැ.

    I still wonder why they consider Sajith as a leader when he and the green rest has proven that they don't exist anymore.
    මොකද චන්ද පදනම තියෙන්නෙ ඌට .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්.සජබට චන්ද වැටෙන්නෙ ප්‍රේමදාස කියන නමට මිසක් ප්‍රතිපත්ති මත නෙමෙයි. ඒක නිසා ප්‍රේමදාස හැර වෙන කෙනෙක්ට ඕක කරන්න බැහැ.


    මොකද චන්ද පදනම තියෙන්නෙ ඌට .
    එනම් ඉතින් රටට බුදු සරනයි
     
    • Sad
    Reactions: sakuntha1996

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
    පැතුම් කර්නර්
     
    • Like
    Reactions: riduna pm

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    පාර්ලිමේන්තුවේ මම දැකපු තරුණ හොදම එකා නම් දැක්කේ TNA එකේ. සිංහල උන් හෙන මෝඩ උන්ව පත්කරගන්නේ අර නිපුණ රණවක වගේ.
    උබල කවුරුහරි ඌව ගිය අවුරුදු දෙකේ දැක්කද ?? :baffled:
    :yes::yes:sirwata
     
    • Like
    Reactions: Cypress

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    රනිල්ට ඇරෙන්න ඔය අම්බරුවෝ ටික කන්ට්‍රෝල් කරන්න බෑ මේ ලිස්ට් එකේ ඉන්න එකෙක්ටවත් :D