යූකේ, ඕස්ටේ්රලියා යන්න සල්ලි පෙන්නන්නේ
UK, Australia, වගේ විදේශ රටකට යන්න ඉන්න අය වෙනුවෙන් සල්ලි පෙන්නන අය (ලිවින් කොස්ට් එක) අපේ රටේ ඉන්න බව අපි කවුරුත් දන්නවනේ. මේ වැඬේ කරන පිලිවෙල දන්නෙ කවුද? දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්නකො.මම අදහස් කරන්නෙ සල්ලි පෙන්නන පුද්ගලයෙක් සෙවීම නෙමෙයි. මේ වැඬේ කරන තියරි එක මොකක්ද කියලා

Anith eka machan oya widihata wena kenek ge salli pennala giya kiyamu - oya illala thiyena living cost eka yanawama thamai. e nisa issarala salli tika hadaganna balanna puluwan tharam gedarin ma.