යූටාවේ ක්ෂේම භූමිය - Salt Lake City

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔහෙගෙ ලියවිල්ල නං සුපිරි ඩොඩෝ.. හැමදාමත් වගෙ සුපිරියටම ලියලා තියෙනව!
    පට්ට සහෝ.....!
    දිගටම මේවගෙ ලිපි දාන්න !
    ජය්න් ජ්‍ය්‍යම වීවාහ් !
    ( ලගදි රෙප් දුන්නා )
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වටිනවා. නොදන්න දෙයක් දැන ගත්තා :love::love::love:

    Rep nehe ban. patta visthare...

    22.gif


    පට්ට මචං විස්තරේ...!!.
    Rep +++++ From
    imageedit-9-7301827747.png


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:(:(:(


    ඔහෙගෙ ලියවිල්ල නං සුපිරි ඩොඩෝ.. හැමදාමත් වගෙ සුපිරියටම ලියලා තියෙනව!
    පට්ට සහෝ.....!
    දිගටම මේවගෙ ලිපි දාන්න !
    ජය්න් ජ්‍ය්‍යම වීවාහ් !
    ( ලගදි රෙප් දුන්නා )

    Patta thread eka..:cool:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry:

    Thank you All..... :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    sherlock holmes lohitha parikshanaya pothen kiyawala thibata hari wistharayak dana gaththe ada thami.

    TFS.

    me kattiya lankaweth inawa ne cult ekak wage thamai ne?.

    :confused::confused::confused:

    මේක නම් දන්නේ නැහැ බන්....ලංකාවේ ඉන්නවද කියල...
    ඔය කතෝලික, ක්‍රිස්තියානි වලින් කැඩුණු කොටස් සිය ගානක් ලෝකේ තියෙනවා...

    ඇන්ග්ලිකන්, එංගලන්ත සභා, මෙතෝදිස්ත, රෙපරමාදු, යෝහොවා, මෝමන්,ඔර්තඩොක්ස්, ප්‍රොතෙස්තන්ත, පෙන්තකොස්ත,අඩ්වෙන්ටිස්, බැප්ටිස්ට් ඔය වගේ බර ගානක් තියෙනවා....