යූටියුබ් උදවු

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
වීඩියෝ එකක් තියෙනව...මං ගාව ඒකෙ dubbed කරපු වීඩියෝ එකක් තියෙනවා...වීඩියෝ එකේ සමහර දේවල් පවා වෙනස්..ඒත් upload කරපු හැටියෙ block වෙනව copyright කියල.

ඒත් දැනටමත් ගොඩක් භාශාවලින් අදාල වීඩියෝ එක යූටියුබ් එකේ තියෙනව කිසි ප්‍රශ්නයක් නැතුව

ඒ වගේම මං දැකල තියෙනව ගොඩක් වීඩියෝ ගෙඩිය පිටින්ම එහෙම්ම අප්ලෝඩ් කරල තියෙනව කිසි ප්‍රශ්නයක් නැතුව.
කාට හරි පුලුවන්ද PM එකක් දාලා කියන්න කොහොමද මට ඒ වීඩියෝ එක යූටියුබ් දාගන්න පුලුවන් කියල.
 
fitbuddy

Member
Mar 26, 2018
128
4
0
දන්නෙ නැති අය බම්ප් එකක් දාලා උදවුවක් දෙන්න
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම කරන්න tool එකක් තියනවා ලු. මම අහල තියෙනවා. ඒක පාරක් එලකිරි එකේ දාලා තිබ්බා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොපිරයිට් ලෙවල් තියෙනවා මචං උඹ දාන්න හදන එක සමහර විට ඔරිජිනල් ඔව්නර් ආයේ යූස් කරන්න බැරි වෙන්න කොපිරයිට් කරල ඇති එහෙම උනොත් මචං කාටවත් යූස් කරන්න අමාරුයි වගේම දාන්නත් අමාරුයි ඩිටෙක් කරපු ගමන් වීඩියෝ එක අයින් වෙනවා සිස්ටම් එකෙන්

    නැත්නම් මචන් උඹ කියනවා වගේ වෙන භාෂාවලින් දාපු ඒවා ඔරිජිනල් එකාම දාපුවා වෙන්න ඇති නැත්නම් අරු මොනටයිස් කරල ඇති කලින් දාපුවා නිසා

    විඩියෝස් තියෙන්නේ වෙන එකෙක්ගේ චැනල් එකක් උනත් මොනටයිස් එක යන්නේ ඔරිජිනල් එකාට

    හින්දි සිංදු ඔරිජිනල් එකා දානවා වගේම Full HD Quality Video වගේ එවලින් වෙන උන් දානවා හැබැයි එවලිනුත් මොනටයිස් වෙන්නේ අරූට MCN එකක් තියෙන එකෙක්ගේ ඒවා කොහොමත් උස්සල දාන්න බැහැ කොපිරයිට් කෙලින්ම ශොට් එක දෙන්න පවර් ටුල්ස් හම්බෙනවා ඩිරෙක්ටලී යූටියුබ් එකෙන්

    කොපිරයිට් කියන්නේ යූටියුබ් එකේ පට්ට තියරි එකක් සමහර ඒවා ෆෙයාර් යූස් කියලත් තියෙනවා චාන්ස් එකක් නැත්නම් රෝයල්ටි ෆ්‍රී ඒවා තියෙනවා යූස් කරන්න ;)
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    mt5 wenas karpn

    එහෙම කරන්න tool එකක් තියනවා ලු. මම අහල තියෙනවා. ඒක පාරක් එලකිරි එකේ දාලා තිබ්බා

    කලින් තිබුන ක්‍රමයනම් දන්නවා ඒත් දැන් ඒක වැඩ නෑ

    md5 change karanna

    පොඩ්ඩක් කියපන්කො මචන්
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    කොපිරයිට් ලෙවල් තියෙනවා මචං උඹ දාන්න හදන එක සමහර විට ඔරිජිනල් ඔව්නර් ආයේ යූස් කරන්න බැරි වෙන්න කොපිරයිට් කරල ඇති එහෙම උනොත් මචං කාටවත් යූස් කරන්න අමාරුයි වගේම දාන්නත් අමාරුයි ඩිටෙක් කරපු ගමන් වීඩියෝ එක අයින් වෙනවා සිස්ටම් එකෙන්

    නැත්නම් මචන් උඹ කියනවා වගේ වෙන භාෂාවලින් දාපු ඒවා ඔරිජිනල් එකාම දාපුවා වෙන්න ඇති නැත්නම් අරු මොනටයිස් කරල ඇති කලින් දාපුවා නිසා

    විඩියෝස් තියෙන්නේ වෙන එකෙක්ගේ චැනල් එකක් උනත් මොනටයිස් එක යන්නේ ඔරිජිනල් එකාට

    හින්දි සිංදු ඔරිජිනල් එකා දානවා වගේම Full HD Quality Video වගේ එවලින් වෙන උන් දානවා හැබැයි එවලිනුත් මොනටයිස් වෙන්නේ අරූට MCN එකක් තියෙන එකෙක්ගේ ඒවා කොහොමත් උස්සල දාන්න බැහැ කොපිරයිට් කෙලින්ම ශොට් එක දෙන්න පවර් ටුල්ස් හම්බෙනවා ඩිරෙක්ටලී යූටියුබ් එකෙන්

    කොපිරයිට් කියන්නේ යූටියුබ් එකේ පට්ට තියරි එකක් සමහර ඒවා ෆෙයාර් යූස් කියලත් තියෙනවා චාන්ස් එකක් නැත්නම් රෝයල්ටි ෆ්‍රී ඒවා තියෙනවා යූස් කරන්න ;)

    නෑ බන් වෙන උන් දාලා තියෙන්නෙ...හෙන සෙට් එකක් ඉන්නව දාපු...වැඩේ කියන්නෙ මම දාපු හැටියේ worldwide blocked....එතකොට මුල් වීඩියෝ එක දාපු එකාගෙන් අවසර ඉල්ලල මැසේජ් එකක් දාන්න පුලුවන්නෙ...ඒක දැම්මමත් ඌ reject කරනව...ඌ ලොකු සීන් දැම්මට ඌත් කොහෙන් හරි උස්සල තමා දාල තියෙන්නෙ...මේක tv programme එකක්..මුල් වීඩියෝ එක දාලා තියෙන්නෙ අනාත යූටියුබ් චැනල් එකකින්