වීඩියෝ එකක් තියෙනව...මං ගාව ඒකෙ dubbed කරපු වීඩියෝ එකක් තියෙනවා...වීඩියෝ එකේ සමහර දේවල් පවා වෙනස්..ඒත් upload කරපු හැටියෙ block වෙනව copyright කියල.
ඒත් දැනටමත් ගොඩක් භාශාවලින් අදාල වීඩියෝ එක යූටියුබ් එකේ තියෙනව කිසි ප්රශ්නයක් නැතුව
ඒ වගේම මං දැකල තියෙනව ගොඩක් වීඩියෝ ගෙඩිය පිටින්ම එහෙම්ම අප්ලෝඩ් කරල තියෙනව කිසි ප්රශ්නයක් නැතුව.
කාට හරි පුලුවන්ද PM එකක් දාලා කියන්න කොහොමද මට ඒ වීඩියෝ එක යූටියුබ් දාගන්න පුලුවන් කියල.