යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල කවුද?

යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල?


  • Total voters
    54

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹලා නොදන්න රහසක් තියෙනවා ඔය උඩ තියෙන චැනල් වලින් ඵකක..ඒක දන්නෙ ඒක කරන කෙනයි සමහර විට මමයි විතරක්‍ වෙන්න පුළුවන්..😄😄
    ටැටූ එකකුත් සම්බන්ධ වෙනවද ඒ රහසට ?
     
    • Wow
    Reactions: pasimal

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මෙහෙමයි බන්,, ඔය කෑම සීන් එකේ උඩින්ම ඉන්නේ අපේ අම්මයි අනෝමයි නේහ්.. ඇත්ත කථාව ගත්තොත් ඔය දෙන්නගෙන් හරියටම උයන තියරි එක පැහැදිලි කරන්නේ අපේ අම්මා.. මොනවද දාන දේවල් / තම්බන වෙලාව / ලිපේ ගින්දර.. එකී මෙකී නොකී හැම රහසක්ම අපේ අම්මා ඉන් ඩීටෙල් කියනවා.. ඒ නිසා උයද්දි ඒක ලේසී.. එකම අවුල ඔය ගෑණි හරිම කුඩු කේරුයි... එයා හිතන් ඉන්නේ එයාට වඩා කෙනෙක්ට යූ-ටියුබ් එකේ ඉන්න බෑ කියලා... අනික තොප්පියකුත් දාගෙන අමුතු කටහඬකින් කියවන නිසා හරි මොන්ගල් ගතියක් තියෙනවා වීඩියෝ එක බලද්දි... වීඩීයෝ බලලාම ඕක දැන් ගානක් නෑ කට්ටියට... මම මුලින් කිව්වනේ හරි ආත්මාර්ථකාමී කියලා.. ඕකී හෙන වලියක් ඇද ගත්තා අනෝමයි / චම්මියි / වරුනියි එක්ක...

    මේකේ අය කියලා තියෙනවා අනෝමා හරි නෑ කියලා.. ලොල්.. උන් හෙන චිල් එකේ ඉන්න ෆැමලී එකක්.. අපේ අම්මලට අන්චි අදින්න අනෝමට්ල පිස්සුවක් නෑ... වලිය ගිය වෙලෙත් අනෝමා කට වහන් හිටියා... අනික් උන් තමා වලිය ඇදගෙන ගියේ.. අනික වීඩියෝස් වලදි අනෝමා සමාජයේ මැද පන්තිය වගේම ඉහළ පන්තියත් ටච් කරනවා.. එයා පැහැදිලි කරන විදියට ආසා කොට්ඨාසයක් ඉන්නවා.. අපේ අම්මට නැති අනෝමට විතරක් හැදිච්ච crowd එකක් ඉන්නවා... මමත් ඉගෙන ගත්තේ අනෝමගෙන්..

    කවුරු කාගෙන් ඉගෙන ගත්තත් ඉගෙන ගන්න එකනේ කරන්නේ... ලස්සන අතින්නම් මම චම්මිට ආසයි...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    උඹලා නොදන්න රහසක් තියෙනවා ඔය උඩ තියෙන චැනල් වලින් ඵකක..ඒක දන්නෙ ඒක කරන කෙනයි සමහර විට මමයි විතරක්‍ වෙන්න පුළුවන්..😄😄

    අනෙ අපිටත් කියන්නකො ඒ රහස​
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් අනිවා... අයි හේට් අනෝමා... අපේ අම්ම තමා කෑම රැජිණ.

    Anoma kiyanne ape ausi inna putha awama mehemay kanna asa
    Canada inna cousin awama mehemay

    Ara sanna wage poyya gahanawa

    Ape ammata wrong info denawa ati ponna staff eka

    Natnam mama respect karanawa e manussayata

    Patta knowledge ekakne ban

    Anika salli koti ganan giyat a manussayata baya na hoda dekata yodaway
     
    • Like
    Reactions: D_Mad

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කුකින්ග් චැනල් පට්ට විදියට කට්ටිය බලනවා. . ඒත් අලුතෙන් කුකින්ග් චැනල් කරන අයට අමාරුයි දැන්. . හැමෝම එකමදේ නොකර වෙනස් දෙයක් කරන්න බලන්න. . ආරම්බයක් ගන්න කුකින්ග් හොදයි, පස්සේ ටික ටික අලුත් දේවල් එකතුකරගන්න. .
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    30714215_1809956852360498_5579881035467849728_o.jpg